Pages

Monday, April 11, 2011

Photography-සකුරා මල් පින්තූර ගන්න ගියා ඊයේ කැමරාවත් අරන්.

 

ජපානේ මේ දවස්වල හැම තැනම සකුරා මල් පිපිලා. ජපන්නුන්ට සකුරා මල් තියෙන කාලෙට පිස්සු වගේ. සකුරා ගස් යට කෑම උයන් කාල ලොකු සතුටක් විඳිනවා. හැබැයි සකුරා මල් සති දෙකක්වත් තියෙන්නේ නැහැ හරි ඉක්මනට මල් හැලිලා ඉවර වෙනවා. ඊයේ නිවාඩු දවස නිසා මමත් ගියා කැමරාවත් අරගෙන. මෙන්න ගත්තු පින්තූර කිහිපයක්.

DSC_1450DSC_1451DSC_1456DSC_1458DSC_1460DSC_1461DSC_1467DSC_1472DSC_1474DSC_1476DSC_1477DSC_1484DSC_1489DSC_1490DSC_1491DSC_1493DSC_1498DSC_1499DSC_1506DSC_1515DSC_1520DSC_1521DSC_1522DSC_1523DSC_1525DSC_1527DSC_1529DSC_1534DSC_1544DSC_1545DSC_1547DSC_1551DSC_1553DSC_1554DSC_1565DSC_1566DSC_1574DSC_1581DSC_1582DSC_1589DSC_1592