tag:blogger.com,1999:blog-2323232479887885948.post3529145771257703074..comments2023-09-05T18:26:10.077+09:00Comments on කප්පාගේ Blog එක: Learn Digital Photography-ගත්තු පින්තූර කිහිපයක්Anonymoushttp://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-2323232479887885948.post-8337521548793648482011-06-27T02:09:27.216+09:002011-06-27T02:09:27.216+09:00@නදී
ස්තුතියි නදී.@නදී
ස්තුතියි නදී.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-32648582491501103102011-06-27T01:22:17.949+09:002011-06-27T01:22:17.949+09:00ගොඩක් ලස්සනයි පින්තූර ටික.ගොඩක් ලස්සනයි පින්තූර ටික.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-8147052056311590822011-03-30T21:46:22.071+09:002011-03-30T21:46:22.071+09:00@සුමින්දස්තුතියි සුමින්ද. ගොඩක් ස්තුතියි ඔයාගේ කොම...@සුමින්දස්තුතියි සුමින්ද. ගොඩක් ස්තුතියි ඔයාගේ කොමෙන්ට්ස් වලටත්. 0685 පින්තුරයට හැමෝම කැමතියි. ඒක මම එච්චර හිතුවෙත් නැහැ ඒ වෙලාවේ. කොහොමහරි මමත් කැමතියි ඒකට. ඇත්තටම මම ආධුනිකයෙක්, එත් මම ගොඩක් study කළා photography ගැන. ඒ ගත්ත දැනුමින් තමයි මේ පින්තූර ගත්තේ.
හරි මම මීළඟ පින්තූර වල සිට camera settings එක්කම දාන්නම්. ඔයා එවපු සින්ඩියට ලින්ක් එකටත් ස්තුතියි. මම රෙජිස්ටර් උනා එකේ.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-39631774333967335612011-03-30T21:38:25.823+09:002011-03-30T21:38:25.823+09:00@Thilinaස්තුතියි@Thilinaස්තුතියිAnonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-25998152663695320162011-03-30T04:51:58.385+09:002011-03-30T04:51:58.385+09:00බොහොම ස්තුතියි කපිල. පින්තූර ටික හොඳට බලාගත්තා. මම...බොහොම ස්තුතියි කපිල. පින්තූර ටික හොඳට බලාගත්තා. මම කැමතිම, DSC 0685 ට!ඇත්තටම ඒක කැමරාවකින් ගත්ත ඡායාරූපයක්ද , නැත්නම් painting එකක්ද කියල හිතාගන්නත් බැරිතරම්!! අනර්ගයි! මගේ සිත්ගත් අනිත් ඒවා තමා 0482, 0546, 0913 සහ 0523. ඔබ ඡායාරූපකරණයට ආධුනිකයෙක් නොවන බවනම් පැහැදිලියි!
තව පුංචි ඉල්ලීමක්. පුලුවන්කමක් තියෙනවනම්, මේ එක් එක් ඡායාරූප ගන්න අවස්ථාවේදී කැමරාවේ (සහ lens එකේ)භාවිතා වුනු settings ඉදිරිපත් කරන්න පුළුවන්නම්, ඒක අපිට ඉතා ප්රයෝජනවත් වෙයි.
ප.ලි.
මේ බ්ලොග් එක තවම සින්ඩිවලට ඇතුලත් කරල නැද්ද? එහෙම කළානම් මේ බ්ලොග් එක ගැන ගොඩක් අය දැනුවත් වේවි නේද? ලාංකීය සිතුවිලි සඳහා මෙතනින් http://syndi.lankeeya.lk/blogform.php ඇතුලත් කරන්න පුළුවන්.සුමින්දhttps://www.blogger.com/profile/16749781424603889302noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-29387375948352084602011-03-30T02:14:17.149+09:002011-03-30T02:14:17.149+09:00ලස්සන පින්තූර ටිකක්ලස්සන පින්තූර ටිකක්Thilinahttps://www.blogger.com/profile/07881994531191418745noreply@blogger.com