tag:blogger.com,1999:blog-2323232479887885948.post7790296132097156703..comments2023-09-05T18:26:10.077+09:00Comments on කප්පාගේ Blog එක: Unboxing Nikon D7000Anonymoushttp://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comBlogger29125tag:blogger.com,1999:blog-2323232479887885948.post-25468077648240218492015-01-06T15:04:52.372+09:002015-01-06T15:04:52.372+09:00@namal jayawardna
සහෝ..ප්‍රශ්න ගැන කතා කරන්න මෙතැන...@namal jayawardna
සහෝ..ප්‍රශ්න ගැන කතා කරන්න මෙතැනට එන්න කියල ආරාධනා කරනවා.
https://www.facebook.com/PhotographyWithKappaAnonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-33917359272102506042015-01-06T14:36:35.620+09:002015-01-06T14:36:35.620+09:00Built-in focus motor මේවා සමහර කැමරා බොඩි වල තියෙන...Built-in focus motor මේවා සමහර කැමරා බොඩි වල තියෙනවා සමහර ඒවල නෑ මේ පිළිබදව කැමතියි දැන ගන්න.Anonymoushttps://www.blogger.com/profile/17402186542828376355noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-78404431073406737402013-09-15T19:32:38.544+09:002013-09-15T19:32:38.544+09:00@Lasith .G ලෙන්ස් මාරු කරන එකනම් සාමාන්‍ය දෙයක් ප්...@Lasith .G ලෙන්ස් මාරු කරන එකනම් සාමාන්‍ය දෙයක් ප්‍රොෆෙෂනල් අය අතෙරේ. කිට් ලෙන්ස් එකකින් හොඳම කොලිටි එකක් තියෙන පින්තුර ගන්න බැහැ. ඒක නිසා හැම වෙලේම ලෙන්ස් මාරු කර කර හෝ වෙන වෙනම කැමරා දෙකක් යොදාගෙන පින්තුර ගන්නවා. ඔයාට ලාබෙට ලෙන්ස් ගන්න අවශ්‍යනම් D7000 එකත් එක්ක එන ලෙන්ස් දෙක හෝ, 18-200 නිකොන්, සිග්ම, ටමරෝන් වගේ ලෙන්ස් එකක් ගන්න. ඒත් හොඳ ලෙන්ස් නම් කවදාවත් ඒ වගේ ලොකු ෆෝකල් ලේන්ත් වලින් එන්නේ නැහැ. 10-24, 17-50, 24-70,70-200 වගේ පරාසයෙන් තමයි හොඳ කොලිටි ලෙන්ස් එකක් ගන්න පුළුවනි.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-41259258096380314732013-09-14T00:40:05.660+09:002013-09-14T00:40:05.660+09:00D7000 with 18-55 VR & 55-200 VR = Rs 153,500 ව...D7000 with 18-55 VR & 55-200 VR = Rs 153,500 වෙනවලු18-200 නම් නෑ කියල තමයි කියුවේ.ලෙන්ස් 2ක් බාවිතා කරන එක අපහසුයි නේද අයියා(මාරු කරන්න ඔනි නිසා).ලෙන්ස් ගැන කරපු .Episode එක මම බැලුවා.පුලුවනි නම් තව විස්තර කරල Episode එකක් කරන්න.ලොකු උදව්වක්.මම D7000 ගන්නයි ඉන්නේ.ඒත් ලෙන්ස් එක ගැන මට කිසිම අදහසක් නෑ.Anonymoushttps://www.blogger.com/profile/05152533559013956867noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-79141977403598690822013-09-10T20:32:15.193+09:002013-09-10T20:32:15.193+09:00@Lasith .G මල්ලි, ඔය ලෙන්ස් දෙකෙන් නම් ඉතින් හොඳම ...@Lasith .G මල්ලි, ඔය ලෙන්ස් දෙකෙන් නම් ඉතින් හොඳම එක 18-200 තමයි. ලංකාවේ කීයක් වෙනවද ඒ ලෙන්ස් එකත් එක්ක බොඩි එක.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-59477859641599167902013-09-10T20:32:14.268+09:002013-09-10T20:32:14.268+09:00@Lasith .G මල්ලි, ඔය ලෙන්ස් දෙකෙන් නම් ඉතින් හොඳම ...@Lasith .G මල්ලි, ඔය ලෙන්ස් දෙකෙන් නම් ඉතින් හොඳම එක 18-200 තමයි. ලංකාවේ කීයක් වෙනවද ඒ ලෙන්ස් එකත් එක්ක බොඩි එක.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-89713824923982759622013-09-10T16:05:40.552+09:002013-09-10T16:05:40.552+09:00මමත් D7000 ගන්නයි හිතාගෙන්න ඉන්නේ.18 105mm lense ...මමත් D7000 ගන්නයි හිතාගෙන්න ඉන්නේ.18 105mm lense එක්ක RS 130000 වෙනවා.18-105mm lenses සාමාන්න්‍ය පාවිච්චියට ඇතිද අය්යා.18-200mm වැඩිය හොදද?.වැඩියෙන් හොද මොකක්ද?Anonymoushttps://www.blogger.com/profile/05152533559013956867noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-49086175581177277382013-09-10T16:05:06.602+09:002013-09-10T16:05:06.602+09:00මමත් D7000 ගන්නයි හිතාගෙන්න ඉන්නේ.18 105mm lense ...මමත් D7000 ගන්නයි හිතාගෙන්න ඉන්නේ.18 105mm lense එක්ක RS 130000 වෙනවා.18-105mm lenses සාමාන්න්‍ය පාවිච්චියට ඇතිද අය්යා.18-200mm වැඩිය හොදද?.වැඩියෙන් හොද මොකක්ද?Anonymoushttps://www.blogger.com/profile/05152533559013956867noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-56124647757354159222012-10-08T17:27:42.592+09:002012-10-08T17:27:42.592+09:00@මිහිරි.... D7000 එක ඉතා හොඳ කැමරාවක්. හරි මම පොස්...@මිහිරි.... D7000 එක ඉතා හොඳ කැමරාවක්. හරි මම පොස්ට් එකක් කරන්නම් settings ගැන.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-79709926814820591142012-10-08T13:34:40.839+09:002012-10-08T13:34:40.839+09:00මමත් Nikon D7000 කැමරාවක් ගත්ත. ඒත් සෙට්ටින්ග්ස් හ...මමත් Nikon D7000 කැමරාවක් ගත්ත. ඒත් සෙට්ටින්ග්ස් හදා ගන්න නම් දන්නෙ නැහැ.කැමරාවනම් මරු..කපිල අයියගෙ blog එක කියවල තමයි තීරණය කලේ ගන්න ඕනෙ කියල..මිහිරි....https://www.blogger.com/profile/02764642429806540887noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-70144241121790088632012-04-24T00:27:17.491+09:002012-04-24T00:27:17.491+09:00ප්‍රියංක පොටෝ : ලංකාවේ නම් මම දන්නේ නැහැ. මෙහෙනම්...ප්‍රියංක පොටෝ : ලංකාවේ නම් මම දන්නේ නැහැ. මෙහෙනම් කැමරාව වතුරකට වැටුනත් අලුත් කැමරාවක් ගන්න පුළුවන් තරමේ insurance තියෙනවා.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-58137052468798714292012-04-24T00:22:47.360+09:002012-04-24T00:22:47.360+09:00කපිල අයියා කැමරා වලට රක්ෂණයක් ලංකාවෙදි අපිට ගන්න බ...කපිල අයියා කැමරා වලට රක්ෂණයක් ලංකාවෙදි අපිට ගන්න බැරිද?ප්‍රියංක පොටෝhttps://www.blogger.com/profile/07694550001943525535noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-34171469559383579572012-03-28T22:30:25.233+09:002012-03-28T22:30:25.233+09:00@NBROBadulla මල්ලී, 600D වලට අසන්න නිකොන් මොඩල් නම...@NBROBadulla මල්ලී, 600D වලට අසන්න නිකොන් මොඩල් නම් D3100. D3000 නම් 60D වලට වඩා ටිකක් පහල තියෙන්නේ. D3100,D5100 මොඩල ටිකක් ඉස්සරහින් තියෙන්නේ.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-58515398521488626672012-03-28T17:26:47.384+09:002012-03-28T17:26:47.384+09:00Canon EOS 600D kiyana cam ekata same quality thiye...Canon EOS 600D kiyana cam ekata same quality thiyena nikon cam eka generally Mokadda ayya(D5100 or D3000 or D 90)නායයෑම් උණුසුම් පුවත්https://www.blogger.com/profile/16975303160657967699noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-39887094140916026692012-03-09T23:34:52.065+09:002012-03-09T23:34:52.065+09:00@ප්‍රියංක පොටෝ 158,000 කට ලෙන්ස් එකත් එක්ක දෙන්නේ...@ප්‍රියංක පොටෝ 158,000 කට ලෙන්ස් එකත් එක්ක දෙන්නේ කොහොමද කියල මට නම් ප්‍රශ්නයක්. සියල්ලම original නම් ඔය ගානට ලෙන්ස් එකත් එක්ක වටිනවා. හැබැයි warranty වගේ වැඩකදී නම් පිටකොටුවෙන් ගන්නවා වගේ ලෙහෙසි වෙන එකක් නැහැ. ජපානෙත් body ඒක විතරක් 160,000ක් වෙනවා. ඇයි එච්චර අඩු කියලනම් හිතාගන්න බැහැ මල්ලී.පරිස්සමින් සල්ලි වියදම් කරන්න. ෆොටෝ ටෙක්නිකා එකේ ගණන නම් විශ්වාස කරන්න පුළුවනි.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-7462710651984680162012-03-09T23:31:52.915+09:002012-03-09T23:31:52.915+09:00මේ කැමරා එක කොළඹ කොටුවේ 158,000/=කියනවා පොටෝ ටෙක්න...මේ කැමරා එක කොළඹ කොටුවේ 158,000/=කියනවා පොටෝ ටෙක්නිකා 199,000/= ක් කියනවා කපිල අයියා කොටුවෙ කෑම් ෂුවර් නැද්ද සාමානයෙන්(ලෙන්ස් සමග)ප්‍රියංක පොටෝhttps://www.blogger.com/profile/07694550001943525535noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-82906819384653504362012-03-09T23:29:31.602+09:002012-03-09T23:29:31.602+09:00පොටෝ ටෙක්නිකා වලට අද මම ගියා මේක 199,000/= ක් කිව්...පොටෝ ටෙක්නිකා වලට අද මම ගියා මේක 199,000/= ක් කිව්වා ලෙන්ස් එක්ක කොළඹ කොටුවෙන් 158,000/= ක් කිනයවා ඒ කොටුවෙ තියෙන කැමර් ෂුවර් නැද්ද කපිල අයියාප්රියංක පොටෝhttps://www.blogger.com/profile/07694550001943525535noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-5143786182957857922012-03-06T21:47:19.298+09:002012-03-06T21:47:19.298+09:00හැකි පමන අලුත් පෝස්ට් කරන්න,අලුත් කෙනෙක්ට ඔයාගේ බ්...හැකි පමන අලුත් පෝස්ට් කරන්න,අලුත් කෙනෙක්ට ඔයාගේ බ්ලොග් එක ගොඩක් වටිනවාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-69812658440347099452012-03-06T21:45:38.385+09:002012-03-06T21:45:38.385+09:00ගොඩක් ස්තූතී ආයේ බ්ලොග් එකට ආවට,නිකොන් කැමරාවට සෙට...ගොඩක් ස්තූතී ආයේ බ්ලොග් එකට ආවට,නිකොන් කැමරාවට සෙටින්ග්ස් ගැනත් පෝස්ට් එකක් කලොත් ලොකු දෙයක්ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-6169182314705133442012-02-28T23:53:08.845+09:002012-02-28T23:53:08.845+09:00@ප්‍රියංක පොටෝ ඔව් මල්ලී. body එක පමණයි මේ ගණන ව...@ප්‍රියංක පොටෝ ඔව් මල්ලී. body එක පමණයි මේ ගණන වෙන්නේ. එක පාරටම මේකේ ගානත් වැඩි උනා. ඉල්ලුමට සැපයුම දීගන්න බැරුව ඉන්නේ. මම ජපානේ ඉඳලත් දවස් කීපයක් ඉන්න උනා කැමරා අලුතින් manufacture කරනකල්. ඊට පස්සේ තමා delivery කලේ. ඉල්ලුම වැඩියි D7000 එකට ලෝකේ පුරාම.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-54876045235889307452012-02-23T22:23:23.385+09:002012-02-23T22:23:23.385+09:00මේ කැමර් එක ලෙන්ස් නැතිවද ඔය මුදල වෙන්නේ කපිල අයිය...මේ කැමර් එක ලෙන්ස් නැතිවද ඔය මුදල වෙන්නේ කපිල අයියා!
ඇත්තටම කියන්න ඕන මම අහම්බෙන් තමා දැන ගත්තේ ඔයා නැවතත් කරලියට ආවා කියලා හරිම සන්තෝෂයි ඒ ගැන
මේ වීඩියෝ නම් නියමෙටම කරලා තියනවා
මේ කැමරාව තමා මගෙත් සිහිනය දැන්
මේකෙ ඩබල් මෙමරි කාඩ් යූස් කරන්න පුළුවන් වීම නම් ගොඩාක් වටිනවා
මේකේ මෙනු එක ගැන තව එපිසෝඩ් එකක් කරන්න ඒක නම් ගොඩාක් වටිනවා ස්තුතියි!ප්‍රියංක පොටෝhttps://www.blogger.com/profile/07694550001943525535noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-12760181873079242162012-02-23T21:58:21.722+09:002012-02-23T21:58:21.722+09:00@kumaraya මල්ලී, එහෙම හිතන්න එපා. ඔයාට මේ කැමරාව ග...@kumaraya මල්ලී, එහෙම හිතන්න එපා. ඔයාට මේ කැමරාව ගන්න පුළුවනි. අවශ්‍ය හොඳ අධිෂ්ටානයක් තමයි.Anonymoushttps://www.blogger.com/profile/05487304344964902901noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-22328583994301447542012-02-23T21:49:29.748+09:002012-02-23T21:49:29.748+09:00අම්මට උඩු මෙන්න කපිල අයියා ඇවිල්ලෝ...................අම්මට උඩු මෙන්න කපිල අයියා ඇවිල්ලෝ....................................ප්‍රියංක පොටෝhttps://www.blogger.com/profile/07694550001943525535noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-60969655361735550732012-02-21T20:19:26.837+09:002012-02-21T20:19:26.837+09:00Keep it up good work mate...!!!
- JagathKeep it up good work mate...!!!

- JagathJaGaThhttps://www.blogger.com/profile/14657345948304837765noreply@blogger.comtag:blogger.com,1999:blog-2323232479887885948.post-82244777748839022292012-02-21T20:18:56.698+09:002012-02-21T20:18:56.698+09:00Keep it up. Good work mate..!!!!Keep it up. Good work mate..!!!!JaGaThhttps://www.blogger.com/profile/14657345948304837765noreply@blogger.com