Tuesday, March 29, 2011

Learn Digital Photography-ගත්තු පින්තූර කිහිපයක්

කලින් වීඩියෝ එකකට හදපු පින්තූර ටික වෙන වෙනම දාන්න කියල ඉල්ලීමක් ලැබුන නිසා ඒවා වෙන වෙනම ඔන්න දැම්මා. කොමෙන්ට්ස් දෙන්න.

DSC_0482DSC_0483DSC_0497DSC_0523DSC_0546DSC_0601DSC_0619DSC_0626DSC_0628DSC_0642DSC_0650DSC_0673DSC_0685DSC_0694DSC_0745DSC_0825DSC_0853DSC_0858DSC_0913DSC_0923DSC_0931

Sunday, March 27, 2011

Digital Photography in Sinhala-Episode 03

Episode 03-Lenses and info.

සුමින්දගෙන් ලැබුණු ප්‍රශ්නයට පිළිතුරක් ලෙස episode 03 එක කළා. camera body එකක් මිලදී ගැනීමේදී මෙම episode එකේ දක්වා ඇති අගයන් ගේ කිසිදු අදාලත්වයක් නැහැ. මෙම episode එකේ අන්තර්ගතය ලෙන්ස් එකක් මිලදී ගැනීමේදී දැනගතයුතු හා සැලකිය යුතු කරනා පමණි. ඔබගේ ප්‍රතිචාරයත් දක්වන්න අමතක කරන්න එපා කියනවා. episode 04 සමඟ ඔබෙන් ලැබුණු තවත් ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන්න. aperture ඒක ගැන වෙනම episode එකක්ද ඉක්මනින් දාන්නම්.

ස්තුතියි.

Monday, March 21, 2011

මෑතකදී ගත්තු පින්තූර කිහිපයක් පොරොන්දු වූ පරිදි episode 2 එකට දැම්මා.

Digital Photography in Sinhala
පින්තූර ගන්න යන්න තියෙන කාලය ටිකක් අඩු වුනත්, මෑතකදී ගත්තු පින්තූර කිහිපයකින් episode 2 එක කලා. episode 1 එක සඳහා ඔබෙන් ලැබුණු ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. මෙහි macro පින්තූර අඩංගු නැත්තේ macro photography සඳහා අවශ්‍යම වන super macro lens එකක් හෝ extension tubes තවම මගේ ළඟ නැති නිසයි.
ඔබේ කොමෙන්ට්ස් මට ලොකු ධෛර්යයක්. ස්තුතියි.

Sunday, March 20, 2011

Digital Photography සිංහලෙන් ඉගෙන ගනිමු. Introduction

Digital Photography in Sinhala-introduction

ඩිජිටල් ඡායරුපකරණය පිලිබඳ ඔබත් සමඟ දැනුම බෙදා හදා ගන්න කියල මම තීරණය කලා. මෙහිදී ඔබෙන් ලැබෙන ප්‍රශ්න වලට පිළිතුරු සරල සිංහලෙන් දෙන්න මම වඩාත් කැමතියි. එනිසා ඔබට යම් ප්‍රශ්නයක් ඇතොත් ඩිජිටල් ඡායරුපකරණය පිලිබඳ, මට email මාර්ගයෙන් එව්වොත්, එයට පිළිතුරු දෙන්න මම සුදානම්. මෙම කොටස හඳුන්වාදීමක් පමණයි. මීළඟ කොටසින් ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වන්න.

   ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

Monday, March 7, 2011

Subtitles වෙන වෙනම Download කරන්න ඕනි නැහැ.

 

OpenSubtitles-MKV-Player-4.4-Portable   

    අද මම කියන්න යන්නේ නියම media player එකක් ගැන. මේකේ නම Open Subtitles Player. අපිට අවශ්‍ය කරන movie එක play කරන ගමන් menu එකෙන් කියන්න පුළුවනි Subtitles එකත් download කරලා පෙන්නන්න කියල. ඉතින් වෙනම subtitles බාගෙන open කරන්න ඕනි නැහැ.

     පහතින් පෙන්නා ඇති පරිදි තේරුවා නම්, ඔක්කොම  හරි.

image

එහෙනම් මෙතනින් බාගන්න

DOWNLOAD

     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.