Monday, July 18, 2011
Monday, July 4, 2011
Photgraphy-ගන්නවානම් හොඳ කැමරාවක්. D7000
අද මම කියන්න යන්නේ semi professional දැනට තිබෙන හොඳම කැමරාවක් ගැනයි. මේක තමයි Nikon D7000. ගන්න පුළුවනි නම් ඉතා අනර්ගයි. මෙම කැමරාවේ ඉහල ISO අගයන් පාවිච්චි කරන්න පුළුවනි අවම distortion එකක් එක්ක. හරිම user friendly විදියට කැමරාව design කරලා තියෙනවා. කැමරා බොඩිය මැග්නීසියම් ඇලෝයි වලින් සාදා ඇති නිසා හොඳ weatherproof තත්වයකුත් තියෙනවා. මුදලින් රුපියල් 130,000/= පමණ වෙනවා බොඩි ඒක පමණක්. HD video හැකියාව තිබෙනවා භාහිර mic එකක් සමඟ.
Thursday, June 30, 2011
Photos–Suma Aqualife Park in Kobe
මේ පින්තුර ගත් camera settings(EXIF) අවශ්‍යනම් Picasa තුල දකුණු පසට වන්නට ඇති "Full Detail Page" ලින්ක් එක click බලාගන්න පුළුවනි. settings දෙක තුනක් අතින් ලියල දානවට වඩා සියලුම settings බලාගත හැකි නිසා එය වඩා ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා. picasa වලට පහල ලින්ක් එකෙන් යන්න.
Suma Aqualife Park in Kobe
ඉහත ලින්ක් එකට ගොස් අවශ්‍ය පින්තුරය ක්ලික් කර දකුණු පස ඇති D90 කියන ලින්ක් එක click කල විට ගත හැකි සියලුම settings බලාගන්න පුළුවනි.
*මෙහි සිටින සර්පයා Giant Anaconda. වීදුරු කිහිපයක් හරහා ගන්න සිදු වූ නිසා ඉතා අපැහැදිලියි. එත් ඉතින් ඇනකොන්ඩා නිසා දැම්මා:D
ස්තුතියි.
Sunday, June 26, 2011
Photography Episode 07–ExpoDisc
අද මම තවත් එපිසෝඩ් එකක් කළා unboxing. මේක photography කරන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වටිනා උපකරණයක්. මෙයින් කරන්නේ නිවැරදි වර්ණ කැමරාවට ලබා දීමට සහ නිවැරදි exposure එක බලාගැනීමට උපකාරී කිරීමයි. එවිට ඔයගොල්ලන්ට photoshop වලට දාගෙන edit කර කර කාලය නාස්ති කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔබ නිතර පින්තුර ගන්න අයෙක්නම්, පින්තුර අරගෙන ඒවායේ color balance, white balance, re-exposure වගේ දේවල් photo එකින් එක edit කරන එක මොනතරම් වදයක්ද? එනිසයි ExpoDisc හඳුන්වා දී තිබෙන්නේ. මෙහි මිල අධික නිසා බැලු බැල්මට එතරම් වටිනා එකක් නොවන සේ පෙනුනත්, මෙහි ප්‍රයෝජනය ඉතා ඉහලයි.
ExpoDisc ඒකෙන ගත් අලුත් පින්තුර කිහිපයක් ඉදිරියේදී මම දාන්නම්.
මෙහි මිල,
77mm ExpoDisc Rs. 21,000/= පමණ මුදලක් වෙනවා ජපානයේ.
A4 gray card දෙකක මිල Rs. 1,600/= මුදලක් වෙනවා.
ප්‍රශ්න ඇතොත් අහන්න. ඔබේ කොමෙන්ට් මට තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්යයක්. ස්තුතියි.Saturday, June 25, 2011
Photography-Episode 06
නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු
ගොඩක් අය නිවැරදිව ලෙන්ස් එකක් පිරිසිදු කරගන්නේ කොහොමද කියල එපිසෝඩ් එකක් කරන්න කියල කරපු ඉල්ලීමට මෙම එපිසෝඩ් එක කළා. නිවාඩුවක් ලැබුණු නිසා එපිසෝඩ් එක කරන්න පුළුවන් උනා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස් මගින් ඔබ මාව තවත් ධෛර්යමත් කරනවා. ස්තුතියි.Monday, May 16, 2011
Photography-Episode 05
නිවැරදිව පින්තූර ගනිමු. part 1
ඡායාරුප කලාවේ නිවැරදිව පින්තුරයක් ගන්නා ආකාරය ගොඩක් දෙනෙක් නොදන්නා කාරණයක්. තමන්ට හිතෙන හිතෙන විදියට වඩා කලාත්මක බවකින් යුත් පින්තූර ගන්නේ කොහොමද කියන්නයි එපිසෝඩ් 05 සහ තවත් එපිසෝඩ් කිහිපයක් වෙන් කරන්න සිතුවේ. මෙය ඉන් පළමු වන්නැයි. කොමෙන්ට්ස් කිහිපයක් පමණක් ලැබුනත් ගොඩක් හිට්ස් තියෙන නිසා ගොඩක් දෙනෙක් නරඹන බවක් පෙනෙනවා. හැකිනම් මෙය ඔබට ප්‍රයෝජනවත්ද හෝ ප්‍රයෝජනවත් නම් ඒ කෙසේද කියා කොමෙන්ට් එකක් දාන්න පුළුවනි නම්, ඒක ලොකු උදව්වක් මීළඟ එපිසෝඩ් සෑදීම සඳහා.
ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.
Wednesday, May 4, 2011
Photography-Zoo in Kyoto
ඊයේ නිවාඩු දවසක් නිසා කැමරාවත් අරගෙන ගියා සත්තු වත්තට පින්තූර ටිකක් ගන්න. ඒ ටික දැම්ම ඔයාලටත් බලන්න. කොමෙන්ට්ස් දෙන්න.
පින්තූර කිහිපයක් හැරෙන්න අනෙක් පින්තූර සියල්ලම දැලක් හෝ වීදුරුවක් හරහායි ගන්න උනේ. ඉතින් පැහැදිලි බවේ යම් අඩු පාඩු තියෙනවා.
පාවිච්චි කරපු කැමරා උපකරණ ගැන කියතොත්,
D90 Body,
18-200mm Tamron Lens,
70-300mm Sigma Lens,
Gray card.
සියලුම පින්තූර RAW හෙවත් Digital Negative හැටියටයි ගත්තේ. White Balance කලේ Gray Card එකෙනුයි. ඒක නිසා white balance කලේ PRE කියන setting හෙවත් custom විදියටයි. RAW පින්තූර වල gray පැහැයක් ගන්න නිසා ඒවා අනිවාර්යයෙන්ම edit කල යුතුයි. ඉතින් lightroom එකෙන් brightness/contrast අඩු වැඩි කළා. මහා ලොකු editting මොනවත් කලේ නැහැ.
තවත් දෙයක්, සියලුම පින්තූර ගත්තේ Mode Dial එක Manual විදියටයි. Mode Dial එක කියන්නේ, අර compact කැමරා වල තියෙන්නේ පොඩි කරකවන dial එකක්. එකෙන් අපි තෝරනවනේ එළිමහන් දර්ශනයක්ද, පුද්ගලයෙකුගේ පින්තුරයක්ද, රාත්‍රී දර්ශනයක්ද කියල සුදුසු mode එකක්. DSLR, Hybrid, Full Size කැමරාවල තියෙනවා ප්‍රධාන modes හතරක් compact කැමරා වලට වඩා. එනම්
-program auto
-shutter priority
-aperture priority
-manual
ඉහත modes හතරෙන් Manual එක තමයි මම පාවිච්චි කලේ.
කිහිප දෙනෙකුම ඉල්ලා සිටියා සෑම පින්තුරයකම camera settings දාන්න කියල. එකත් කළා ඔන්න.
Shutter-1/250
ISO-200
Aperture-F6.3
Focal length-200mm
Shutter-1/400
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-200
Aperture-F 5.6
Focal length-170mm
Shutter-1/250
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/125
ISO-1000
Aperture-F 5.6
Focal length-300
Shutter-1/200
ISO-80
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/80
ISO-500
Aperture-F 4.5
Focal length-70mm
Shutter-1/80
ISO-1000
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/250
ISO-200
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/250
ISO-200
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/160
ISO-200
Aperture-F 13
Focal length-200mm
Shutter-1/125
ISO-200
Aperture-F 8
Focal length-300mm
Shutter-1/100
ISO-200
Aperture-F 5
Focal length-70mm
Shutter-1/100
ISO-200
Aperture-F 8
Focal length-300mm
Shutter-1/100
ISO-200
Aperture-F 8
Focal length-170mm
Shutter-1/125
ISO-1250
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/80
ISO-200
Aperture-F 5.6
Focal length-120mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-270mm
Shutter-1/100
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/320
ISO-200
Aperture-F 11
Focal length-95mm
Shutter-1/125
ISO-200
Aperture-F 4.5
Focal length-150mm
Shutter-1/125
ISO-200
Aperture-F 5.6
Focal length-170mm
Shutter-1/100
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/80
ISO-320
Aperture-F 5
Focal length-220mm
Shutter-1/125
ISO-200
Aperture-F 5.6
Focal length-110mm
Shutter-1/320
ISO-200
Aperture-F 5.6
Focal length-195mm
Shutter-1/100
ISO-200
Aperture-F 5
Focal length-86mm
Shutter-1/160
ISO-2000
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/160
ISO-1250
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/160
ISO-400
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-200
Aperture-F 5.6
Focal length-150mm
Shutter-1/160
ISO-400
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/125
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-200
Aperture-F 5.3
Focal length-240mm
Shutter-1/320
ISO-400
Aperture-F 8
Focal length-195mm
Shutter-1/200
ISO-5000
Aperture-F 4
Focal length-70mm
Shutter-1/200
ISO-1250
Aperture-F 4
Focal length-70mm
Shutter-1/200
ISO-640
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-500
Aperture-F 4.5
Focal length-170mm
Shutter-1/200
ISO-500
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-500
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-800
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-500
Aperture-F 4
Focal length-70mm
Shutter-1/250
ISO-800
Aperture-F 4
Focal length-70mm
Shutter-1/320
ISO-1000
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/320
ISO-800
Aperture-F 6.3
Focal length-300mm
Shutter-1/200
ISO-400
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/125
ISO-6400
Aperture-F 4
Focal length-70mm
Shutter-1/200
ISO-200
Aperture-F 6.3
Focal length-70mm
Shutter-1/400
ISO-200
Aperture-F 6.3
Focal length-240mm
Shutter-1/400
ISO-200
Aperture-F 6.3
Focal length-300mm
Shutter-1/320
ISO-200
Aperture-F 6.3
Focal length-170mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-200
Aperture-F 5.6
Focal length-220mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-135mm
Shutter-1/200
ISO-200
Aperture-F 5
Focal length-150mm
Shutter-1/160
ISO-200
Aperture-F 5
Focal length-135mm
Shutter-1/200
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/320
ISO-200
Aperture-F 5.6
Focal length-135mm
Shutter-1/250
ISO-320
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/320
ISO-400
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/1000
ISO-800
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/1000
ISO-800
Aperture-F 6.3
Focal length-200mm
ඔන්න පින්තූර ටික දැම්මා, සැහෙන්න වෙලාවක් ගිය ටයිප් කරන්න. එත් ඔයාලගේ දැනුම පිණිස දැම්ම. කලින් කීවා වගේ මමත් ආධුනික නිසා අඩුපාඩු තිබෙනවා. ඊයේත් සැහෙන්න දේවල් මම ඉගෙන ගත්තා. මට ඔබට කියන්න තියෙන්නෙත්, shoot, shoot, shoot and shoot more and more.
ස්තුතියි.