Monday, July 18, 2011

Photography Episode 08 - Exposure Triangle

Depth Of Field – Part 01
කලාත්මක ඡායාරුපකරණයේදී ඔබ දැනගෙන සිටිය යුතුම දෙයක් ගැන කතාකරන්න හිතුවා. ඒ තමයි Exposure Triangle. මෙය කොටස් තුනකින් කරන එපිසෝඩ් එකක පළමු වන්නැයි. ඔබගේ ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඇතොත් කොමෙන්ට් කරන්න, ස්තුතියි. (there are some spelling mistakes, please be careless)
Exposure Triangle–Part 01

Monday, July 4, 2011

Photgraphy-ගන්නවානම් හොඳ කැමරාවක්. D7000

 

K0000151480K0000151480_0001K0000151480_0002K0000151480_0003K0000151480_0004

     අද මම කියන්න යන්නේ semi professional දැනට තිබෙන හොඳම කැමරාවක් ගැනයි. මේක තමයි Nikon D7000. ගන්න පුළුවනි නම් ඉතා අනර්ගයි. මෙම කැමරාවේ ඉහල ISO අගයන් පාවිච්චි කරන්න පුළුවනි අවම distortion එකක් එක්ක. හරිම user friendly විදියට කැමරාව design කරලා තියෙනවා. කැමරා බොඩිය මැග්නීසියම් ඇලෝයි වලින් සාදා ඇති නිසා හොඳ weatherproof තත්වයකුත් තියෙනවා. මුදලින් රුපියල් 130,000/= පමණ වෙනවා බොඩි ඒක පමණක්. HD video හැකියාව තිබෙනවා භාහිර mic එකක් සමඟ.