Sunday, April 1, 2012

Digital Photography–Shutter එක ගැන දැන ගනිමු.

     exposure Triangle එකේ දෙවන කොටස වන Shutter එක ගැන මෙම episode එකෙන් කතා කරමු. කාලය ටිකක් ගත උනත් ඔන්න කළා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස්, යෝජනා චෝදනා සාදරයෙන් පිලිගනිමු. ස්තුතියි.