Monday, February 20, 2012

Unboxing Nikon D7000

     කාලෙකට පස්සේ blog එක පැත්තේ එන්න බැරි උනා. ඒ ගැන සමා වෙන්න කියනවා. Exposture Triangle එකේ දෙවෙනි කොටසයි කරන්න තිබුනේ. ඒත් D7000 එකේ unboxing එකක් බලන්න ඔය ගොල්ල කැමති ඇති කියල හිතුනා. unboxing ඒක කලේ පොඩි review එකකුත් එක්කයි. video එකේ දිග වැඩි උන නිසා කොටස් දෙකකට කරන්න උනා. බලල කොමෙන්ට්ස් දාල ප්‍රශ්නත් තියෙනවනම් අහන්න. දෙවෙනි කොටසත් මේ සමඟම ඉක්මනින් දානවා.
මේ කැමරාව ජපානයේ, ලංකා මුදලින් 150,000/= පමණ වෙනවා.




ස්තුතියි.