ඉතින් යාලුවනේ මේක මගේ පලවෙනි blog එකයි. පිට රටවල ඉන්න අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ රටවල් වලින් ගන්න computers වල OS එක ඒ රටේ භාෂාවෙන් තිබීම. Ultimate වගේ version එකක් ගොඩක් භාෂා සපෝර්ට් කෙරුවත් Home Basic, Premium වගේ ඒවායේ එසේ කල නොහැකියි. ඉතින් මම කියන්න යන්නේ ඕන එකක් language එක වෙනස් කරගෙන පාවිච්චි කරන්න පොඩි software එකක්. Vistalizator කියන ඒකෙන් මේ වැඩේ කරගන්න පුළුවනි. හැබැයි එකක්, 100%ක්ම නම් බැහැ. එත් අපට වැඩක් කරගන්න හැකි පමණට හදා ගන්න පුළුවනි. මුලින්ම Microsoft Language Pack එක (English හෝ ඔබට අවශ්‍යය) download කර ගන්න. ඊට පසුව Vistalizator එක install කර ගන්න. එසේ කරගත්තයින් පසුව Vistalizator එක open කරලා පහත විදියට කරගෙන යන්න. (මේවා Vistalizator site ඒකෙන් මම ගත්තේ.)
Vistalizator - Download
Language Pack - Download (මෙහිදී ඔබගේ OS එකට අදාල Language pack එක download කරන්න වග බලාගන්න.)
Installing new language step by step
9. Download කරගෙන එයත් Vistalizator එක තුලින්ම update කරගන්න.( Download and open the required Windows update standalone installer within Vistalizator.)
10. විනාඩි කිහිපයකින් සියල්ල OK වේවි. (All necessary Express languages will be updated within a few seconds.)
11.Program ඒකෙන් Exit වෙලා computer එක restart කරන්න. Wow, අලුත් language එකෙන් ඔයාලට වැඩ කරන්න පුළුවනි. (Exit program to restart the system for the changes to take effect (new display language).)

ඉතින් ඔයාලට මේකේ නොතේරෙන තැනක් තියෙනවනම්, මගෙන් අහන්න. මම උදව් කරන්නම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ආයෙත් අලුත් blog එකකින් හමුවෙමු.