Monday, July 18, 2011

Photography Episode 08 - Exposure Triangle

Depth Of Field – Part 01
කලාත්මක ඡායාරුපකරණයේදී ඔබ දැනගෙන සිටිය යුතුම දෙයක් ගැන කතාකරන්න හිතුවා. ඒ තමයි Exposure Triangle. මෙය කොටස් තුනකින් කරන එපිසෝඩ් එකක පළමු වන්නැයි. ඔබගේ ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඇතොත් කොමෙන්ට් කරන්න, ස්තුතියි. (there are some spelling mistakes, please be careless)
Exposure Triangle–Part 01

Monday, July 4, 2011

Photgraphy-ගන්නවානම් හොඳ කැමරාවක්. D7000

 

K0000151480K0000151480_0001K0000151480_0002K0000151480_0003K0000151480_0004

     අද මම කියන්න යන්නේ semi professional දැනට තිබෙන හොඳම කැමරාවක් ගැනයි. මේක තමයි Nikon D7000. ගන්න පුළුවනි නම් ඉතා අනර්ගයි. මෙම කැමරාවේ ඉහල ISO අගයන් පාවිච්චි කරන්න පුළුවනි අවම distortion එකක් එක්ක. හරිම user friendly විදියට කැමරාව design කරලා තියෙනවා. කැමරා බොඩිය මැග්නීසියම් ඇලෝයි වලින් සාදා ඇති නිසා හොඳ weatherproof තත්වයකුත් තියෙනවා. මුදලින් රුපියල් 130,000/= පමණ වෙනවා බොඩි ඒක පමණක්. HD video හැකියාව තිබෙනවා භාහිර mic එකක් සමඟ.

Thursday, June 30, 2011

Photos–Suma Aqualife Park in Kobe

      ඊයේ කෝබේ වල තියෙන Aqualife Park එකට ගියා ExpoDisc එකත අරගෙන. මම හොඳටම සෑහීමකට පත්වෙනවා ExpoDisc ඒකෙන් දෙන සාර්ථක White Balance එකත් එක්ක. මෙන්න ඒ පින්තුර කිහිපයක් ඔයාලටත් බලන්න. මේ පින්තුර කිසිදු ආකාරයකින් edit කරලා නැහැ. කැමරාවෙන් ගත් ආකාරයෙන්මයි.
මේ පින්තුර ගත් camera settings(EXIF) අවශ්‍යනම් Picasa තුල දකුණු පසට වන්නට ඇති "Full Detail Page" ලින්ක් එක click බලාගන්න පුළුවනි. settings දෙක තුනක් අතින් ලියල දානවට වඩා සියලුම settings බලාගත හැකි නිසා එය වඩා ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා. picasa වලට පහල ලින්ක් එකෙන් යන්න.
     Suma Aqualife Park in Kobe
      ඉහත ලින්ක් එකට ගොස් අවශ්‍ය පින්තුරය ක්ලික් කර දකුණු පස ඇති D90 කියන ලින්ක් එක click කල විට ගත හැකි සියලුම settings බලාගන්න පුළුවනි.

*මෙහි සිටින සර්පයා Giant Anaconda. වීදුරු කිහිපයක් හරහා ගන්න සිදු වූ නිසා ඉතා අපැහැදිලියි. එත් ඉතින් ඇනකොන්ඩා නිසා දැම්මා:D

All the pictures CopyRighted
Snubnose Pompano
bottleneck dolphins
Blacktip Reef Shark
eels










fish in Amazon



Seal

Penguins

Sea Otter
Jelly Fish

Turtles(special species)
Clownfish

Lionfish
Pink Anemonefish

Longhorn Cow Fish...


Giant Anaconda

ස්තුතියි.

Sunday, June 26, 2011

Photography Episode 07–ExpoDisc

ExpoDisc එක මොකක්ද? කොහොමද පාවිච්චි කරන්නේ?

අද මම තවත් එපිසෝඩ් එකක් කළා unboxing. මේක photography කරන අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වටිනා උපකරණයක්. මෙයින් කරන්නේ නිවැරදි වර්ණ කැමරාවට ලබා දීමට සහ නිවැරදි exposure එක බලාගැනීමට උපකාරී කිරීමයි. එවිට ඔයගොල්ලන්ට photoshop වලට දාගෙන edit කර කර කාලය නාස්ති කරන්න ඕනි වෙන්නේ නැහැ. ඔබ නිතර පින්තුර ගන්න අයෙක්නම්, පින්තුර අරගෙන ඒවායේ color balance, white balance, re-exposure  වගේ දේවල් photo එකින් එක edit කරන එක මොනතරම් වදයක්ද? එනිසයි ExpoDisc හඳුන්වා දී තිබෙන්නේ. මෙහි මිල අධික නිසා බැලු බැල්මට එතරම් වටිනා එකක් නොවන සේ පෙනුනත්, මෙහි ප්‍රයෝජනය ඉතා ඉහලයි.
ExpoDisc ඒකෙන ගත් අලුත් පින්තුර කිහිපයක් ඉදිරියේදී මම දාන්නම්.

මෙහි මිල,

77mm ExpoDisc Rs. 21,000/= පමණ මුදලක් වෙනවා ජපානයේ.

A4 gray card දෙකක මිල Rs. 1,600/= මුදලක් වෙනවා.

ප්‍රශ්න ඇතොත් අහන්න. ඔබේ කොමෙන්ට් මට තවත් ඉදිරියට කරගෙන යන්න ධෛර්යයක්. ස්තුතියි.

Saturday, June 25, 2011

Photography-Episode 06

නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු

ගොඩක් අය නිවැරදිව ලෙන්ස් එකක් පිරිසිදු කරගන්නේ කොහොමද කියල එපිසෝඩ් එකක් කරන්න කියල කරපු ඉල්ලීමට මෙම එපිසෝඩ් එක කළා. නිවාඩුවක් ලැබුණු නිසා එපිසෝඩ් එක කරන්න පුළුවන් උනා. ප්‍රශ්න ඇතොත් අහන්න. කොමෙන්ට්ස් මගින් ඔබ මාව තවත් ධෛර්යමත් කරනවා. ස්තුතියි.
නිවැරදිව ලෙන්ස් එක පිරිසිදු කරගනිමු.

Monday, May 16, 2011

Photography-Episode 05

 

නිවැරදිව පින්තූර ගනිමු. part 1

    ඡායාරුප කලාවේ නිවැරදිව පින්තුරයක් ගන්නා ආකාරය ගොඩක් දෙනෙක් නොදන්නා කාරණයක්. තමන්ට හිතෙන හිතෙන විදියට වඩා කලාත්මක බවකින් යුත් පින්තූර ගන්නේ කොහොමද කියන්නයි එපිසෝඩ් 05 සහ තවත් එපිසෝඩ් කිහිපයක් වෙන් කරන්න සිතුවේ. මෙය ඉන් පළමු වන්නැයි. කොමෙන්ට්ස් කිහිපයක් පමණක් ලැබුනත් ගොඩක් හිට්ස් තියෙන නිසා ගොඩක් දෙනෙක් නරඹන බවක් පෙනෙනවා. හැකිනම් මෙය ඔබට ප්‍රයෝජනවත්ද හෝ ප්‍රයෝජනවත් නම් ඒ කෙසේද කියා කොමෙන්ට් එකක් දාන්න පුළුවනි නම්, ඒක ලොකු උදව්වක් මීළඟ එපිසෝඩ් සෑදීම සඳහා.

Rule of Third

ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

Wednesday, May 4, 2011

Photography-Zoo in Kyoto

 

ඊයේ නිවාඩු දවසක් නිසා කැමරාවත් අරගෙන ගියා සත්තු වත්තට පින්තූර ටිකක් ගන්න. ඒ ටික දැම්ම ඔයාලටත් බලන්න. කොමෙන්ට්ස් දෙන්න.

පින්තූර කිහිපයක් හැරෙන්න අනෙක් පින්තූර සියල්ලම දැලක් හෝ වීදුරුවක් හරහායි ගන්න උනේ. ඉතින් පැහැදිලි බවේ යම් අඩු පාඩු තියෙනවා.

පාවිච්චි කරපු කැමරා උපකරණ ගැන කියතොත්,

D90 Body,

18-200mm Tamron Lens,

70-300mm Sigma Lens,

Gray card.

සියලුම පින්තූර RAW හෙවත් Digital Negative හැටියටයි ගත්තේ. White Balance කලේ Gray Card එකෙනුයි. ඒක නිසා white balance කලේ PRE කියන setting හෙවත් custom විදියටයි. RAW පින්තූර වල gray පැහැයක් ගන්න නිසා ඒවා අනිවාර්යයෙන්ම edit කල යුතුයි. ඉතින් lightroom එකෙන් brightness/contrast අඩු වැඩි කළා. මහා ලොකු editting මොනවත් කලේ නැහැ.

තවත් දෙයක්, සියලුම පින්තූර ගත්තේ Mode Dial එක Manual විදියටයි. Mode Dial එක කියන්නේ, අර compact කැමරා වල තියෙන්නේ පොඩි කරකවන dial එකක්. එකෙන් අපි තෝරනවනේ එළිමහන් දර්ශනයක්ද, පුද්ගලයෙකුගේ පින්තුරයක්ද, රාත්‍රී දර්ශනයක්ද කියල සුදුසු mode එකක්. DSLR, Hybrid, Full Size කැමරාවල තියෙනවා ප්‍රධාන modes හතරක් compact කැමරා වලට වඩා. එනම්

-program auto

-shutter priority

-aperture priority

-manual

ඉහත modes හතරෙන් Manual එක තමයි මම පාවිච්චි කලේ.

කිහිප දෙනෙකුම ඉල්ලා සිටියා සෑම පින්තුරයකම camera settings දාන්න කියල. එකත් කළා ඔන්න.

DSC_1692

Shutter-1/250   

ISO-200  

Aperture-F6.3

Focal length-200mm

DSC_1706

Shutter-1/400

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_1715

Shutter-1/250

ISO-200

Aperture-F 5.6

Focal length-170mm

DSC_1725

Shutter-1/250

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_1729

Shutter-1/250

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_1737

Shutter-1/125

ISO-1000

Aperture-F 5.6

Focal length-300

DSC_1747

Shutter-1/200

ISO-80

Aperture-F 5.6

Focal length-300mm

DSC_1756

Shutter-1/80

ISO-500

Aperture-F 4.5

Focal length-70mm

DSC_1763

Shutter-1/80

ISO-1000

Aperture-F 6.3

Focal length-200mm

DSC_1780

Shutter-1/250

ISO-200

Aperture-F 6.3

Focal length-200mm

DSC_1781

Shutter-1/250

ISO-200

Aperture-F 6.3

Focal length-200mm

DSC_1789

Shutter-1/160

ISO-200

Aperture-F 13

Focal length-200mm

DSC_1798

Shutter-1/125

ISO-200

Aperture-F 8

Focal length-300mm

DSC_1807

Shutter-1/100

ISO-200

Aperture-F 5

Focal length-70mm

DSC_1824

Shutter-1/100

ISO-200

Aperture-F 8

Focal length-300mm

DSC_1829

Shutter-1/100

ISO-200

Aperture-F 8

Focal length-170mm

DSC_1834

Shutter-1/125

ISO-1250

Aperture-F 5.6

Focal length-300mm

DSC_1838

Shutter-1/80

ISO-200

Aperture-F 5.6

Focal length-120mm

DSC_1846

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-270mm

DSC_1855

Shutter-1/100

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_1892

Shutter-1/320

ISO-200

Aperture-F 11

Focal length-95mm

DSC_1894

Shutter-1/125

ISO-200

Aperture-F 4.5

Focal length-150mm

DSC_1906

Shutter-1/125

ISO-200

Aperture-F 5.6

Focal length-170mm

DSC_1915

Shutter-1/100

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_1923

Shutter-1/80

ISO-320

Aperture-F 5

Focal length-220mm

DSC_1937

Shutter-1/125

ISO-200

Aperture-F 5.6

Focal length-110mm

DSC_1868

Shutter-1/320

ISO-200

Aperture-F 5.6

Focal length-195mm

DSC_1881

Shutter-1/100

ISO-200

Aperture-F 5

Focal length-86mm

DSC_1942

Shutter-1/160

ISO-2000

Aperture-F 5.6

Focal length-300mm

DSC_1952

Shutter-1/160

ISO-1250

Aperture-F 5.6

Focal length-300mm

 

DSC_1971

Shutter-1/160

ISO-400

Aperture-F 5.6

Focal length-300mm

 

DSC_1983

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_1986

Shutter-1/200

ISO-200

Aperture-F 5.6

Focal length-150mm

DSC_1998

Shutter-1/160

ISO-400

Aperture-F 5.6

Focal length-300mm

DSC_2005

Shutter-1/125

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_2010

Shutter-1/200

ISO-200

Aperture-F 5.3

Focal length-240mm

DSC_2023

Shutter-1/320

ISO-400

Aperture-F 8

Focal length-195mm

DSC_2032

Shutter-1/200

ISO-5000

Aperture-F 4

Focal length-70mm

DSC_2039

Shutter-1/200

ISO-1250

Aperture-F 4

Focal length-70mm

DSC_2042

Shutter-1/200

ISO-640

Aperture-F 5.6

Focal length-300mm

DSC_2069

Shutter-1/200

ISO-500

Aperture-F 4.5

Focal length-170mm

DSC_2074

Shutter-1/200

ISO-500

Aperture-F 5.6

Focal length-300mm

DSC_2075

Shutter-1/200

ISO-500

Aperture-F 5.6

Focal length-300mm

DSC_2078

Shutter-1/250

ISO-800

Aperture-F 5.6

Focal length-300mm

DSC_2080

Shutter-1/250

ISO-500

Aperture-F 4

Focal length-70mm

DSC_2089

Shutter-1/250

ISO-800

Aperture-F 4

Focal length-70mm

DSC_2110

Shutter-1/320

ISO-1000

Aperture-F 5.6

Focal length-300mm

DSC_2113

Shutter-1/320

ISO-800

Aperture-F 6.3

Focal length-300mm

DSC_2138

Shutter-1/200

ISO-400

Aperture-F 5.6

Focal length-300mm

DSC_2144

Shutter-1/125

ISO-6400

Aperture-F 4

Focal length-70mm

DSC_2161

Shutter-1/200

ISO-200

Aperture-F 6.3

Focal length-70mm

DSC_2165

Shutter-1/400

ISO-200

Aperture-F 6.3

Focal length-240mm

DSC_2167

Shutter-1/400

ISO-200

Aperture-F 6.3

Focal length-300mm

DSC_2176

Shutter-1/320

ISO-200

Aperture-F 6.3

Focal length-170mm

DSC_2182

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_2184

Shutter-1/250

ISO-200

Aperture-F 5.6

Focal length-220mm

DSC_2194

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-135mm

DSC_2198

Shutter-1/200

ISO-200

Aperture-F 5

Focal length-150mm

DSC_2203

Shutter-1/160

ISO-200

Aperture-F 5

Focal length-135mm

DSC_2206

Shutter-1/200

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_2216

Shutter-1/200

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_2253

Shutter-1/320

ISO-200

Aperture-F 5.6

Focal length-135mm

DSC_2267

Shutter-1/250

ISO-320

Aperture-F 6.3

Focal length-200mm

DSC_2279

Shutter-1/320

ISO-400

Aperture-F 6.3

Focal length-200mm

DSC_2291

Shutter-1/1000

ISO-800

Aperture-F 6.3

Focal length-200mm

DSC_2294

Shutter-1/1000

ISO-800

Aperture-F 6.3

Focal length-200mm

ඔන්න පින්තූර ටික දැම්මා, සැහෙන්න වෙලාවක් ගිය ටයිප් කරන්න. එත් ඔයාලගේ දැනුම පිණිස දැම්ම. කලින් කීවා වගේ මමත් ආධුනික නිසා අඩුපාඩු තිබෙනවා. ඊයේත් සැහෙන්න දේවල් මම ඉගෙන ගත්තා. මට ඔබට කියන්න තියෙන්නෙත්, shoot, shoot, shoot and shoot more and more.

ස්තුතියි.