Sunday, May 5, 2013

Lens Calibration

ගන්නා පින්තූර උපරිම පැහැදිළිව ගන්න.

Lens Calibration කියන්නේ ඡායාරුපකරණය කරන සෑම කෙනෙක්ම දැනගත යුතුම සහ කරගත යුතුම දෙයක්.ඉතා සරලව කොහොමද එය කරගන්නේ කියල මේ එපිසෝඩ් එකෙන් මම පැහැදිලි කළා. අනෙකුත් කැමරා මොඩල වලත් මේ calibration එක කරගන්න හැටි ඒ අදාළ මොඩලවල manual කියවා සොයා ගන්න පුළුවනි. මේ ගැන අදහස් ප්‍රශ්න ඇතොත් කොමෙන්ටුවකින් අහන්න. ඔයගොල්ලත් ලෙන්ස් එක calibrate කරගෙන ලැබුණු ප්‍රතිපල කොහොමද කියල කොමෙන්ටුවකින් දාන්න පුලුවනිනම් මෙය බලන අනිත් අයටත් උදව්වක් වේවි. ස්තුතියි.

Let’s do lens calibration :)