Wednesday, August 15, 2012

Unboxing Kenko Extension Tubes

Nikon AF

අද මම unboxing කරන්නේ Kenko සමාගම නිෂ්පාදනය කරන extension tubes pack එකයි. මෙය Nikon කැමරා වලට පමණක් නොව. අද ජනප්‍රිය සැම කැමරා වර්ගයක් සඳහාම extension tubes එම සමාගම නිෂ්පාදනය කරනවා. extension tubes භාවිතා කරන්නේ macro photography සඳහායි. මිල අධික macro lenses වෙනුවට තමන් ළඟ තියෙන ඕනෑම ලෙන්ස් එකකට සම්බන්ධ කරගෙන macro ඡායාරූප ගැනීමට මෙයින් හැකියි. වැඩි විස්තර එහෙමනම් මේ වීඩියෝ එකෙන්ම බලාගන්න පුළුවනි. ප්‍රශ්නයක් ඇතොත් අහන්න. ස්තුතියි.

Unboxing Kenko Extension Tubes

Monday, August 6, 2012

Digital Photography-ISO එක ගැන දැනගනිමු.

 

ISO - Noise and Speed

අද මම Exposure Triangle එකේ අවසන් කොටස වන ISO එක ගැන කතා කරනවා. ISO එක තුල noise එකත් speed එකත් කියන ගුණ දෙකම තිබෙනවා. අවශ්‍යතාවයේ හැටියට එය අඩු වැඩි කරගෙන භාවිතා කරන්න පුළුවනි. එහෙමනම් වීඩියෝ එක බලල, ප්‍රශ්න ඇතොත් අහන්න. ස්තුතියි.

Exposure Triangle-ISO