Pages

Monday, August 6, 2012

Digital Photography-ISO එක ගැන දැනගනිමු.

 

ISO - Noise and Speed

අද මම Exposure Triangle එකේ අවසන් කොටස වන ISO එක ගැන කතා කරනවා. ISO එක තුල noise එකත් speed එකත් කියන ගුණ දෙකම තිබෙනවා. අවශ්‍යතාවයේ හැටියට එය අඩු වැඩි කරගෙන භාවිතා කරන්න පුළුවනි. එහෙමනම් වීඩියෝ එක බලල, ප්‍රශ්න ඇතොත් අහන්න. ස්තුතියි.

Exposure Triangle-ISO

5 comments:

මාධව - மாதவ - Madhawa said...

මචං! සයිබර් ෂොට් කියන එකේ සහ අයි එස් ඕ කියන එකේ වෙනසක් තියනවද? නැත්තං සයිබර් ෂොට් කියන කියන එක වෙන ඔප්ෂන් එකක්ද?

පැහැදිලි කරලා දෙන්න පුලුවන්නං! උදව්වක්!

මධුරංග said...

එලකිරි වීඩියෝ එක !!!

Kappa said...

@මධුරංග Thanks dear

Kappa said...

@මාධව - மாதவ - Madhawa මාධව, ISO සහ Cybershot කියන දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. Cybershot කියන්නේ Sony සමාගම හදන digital camera වර්ග පෙළක්. Cybershot කියන කැමරාවට අවේනික වූ ලක්ෂණ තියෙනවා. #InfoLithium battery pack එකක්, # Carl Zeiss ලේන්ස් එකක්, # file name එක මුලට DSC කියන අකුරු තුනෙන් පටන් ගන්නේ.. වගේ දේවල්. නමුත් ISO කියන්නේ සෑම කැමරාවකම තිබෙන තාක්ෂණික අංගයක්. ඒක sensor එක හා සම්නබ්ධ දෙයක්.

දිලාන් said...

මේ බ්ලොග් එකෙන් මම සැහෙන්න දේවල් ඉගෙන ගත්ත. ගොඩක් ස්තුතීයි මේවගේ බ්ලොග් එකක් කරන එකට. මෙක දිගටම කරගෙන යන්න.