Wednesday, July 2, 2014

අපිම Firmware update කරගනිමු.

     කමරාවේ firware update කරගත්තෙ නැතිනම් මේ වීඩියෝවෙන් ඔබටම කරගත හැකි විදිය මම විස්තර කරනවා. Nikon සහ Canon firmware සයිට් වලට යොමු පහතින් ඇති නිසා පහසුවෙන් ඔබට බාගත හැකි වේවි. Facebook පිටුවටත් Like එකක් දාන්න සහ ඔබගේ ප්‍රශ්න එතනදී කතා කරමු.

Nikon Firmware Update

http://goo.gl/aS95kc

Canon Firmware Update

http://goo.gl/QC7AZM

     ඔබගේ කොමෙන්ට්ස් මට ලොකු ධයිර්‍යයක්. කැමැත්ත අකමැත්ත ගැන දැනගන්න කැමතියි. ස්තුතියි.