Wednesday, August 15, 2012

Unboxing Kenko Extension Tubes

Nikon AF

අද මම unboxing කරන්නේ Kenko සමාගම නිෂ්පාදනය කරන extension tubes pack එකයි. මෙය Nikon කැමරා වලට පමණක් නොව. අද ජනප්‍රිය සැම කැමරා වර්ගයක් සඳහාම extension tubes එම සමාගම නිෂ්පාදනය කරනවා. extension tubes භාවිතා කරන්නේ macro photography සඳහායි. මිල අධික macro lenses වෙනුවට තමන් ළඟ තියෙන ඕනෑම ලෙන්ස් එකකට සම්බන්ධ කරගෙන macro ඡායාරූප ගැනීමට මෙයින් හැකියි. වැඩි විස්තර එහෙමනම් මේ වීඩියෝ එකෙන්ම බලාගන්න පුළුවනි. ප්‍රශ්නයක් ඇතොත් අහන්න. ස්තුතියි.

Unboxing Kenko Extension Tubes

5 comments:

සංකල්ප said...

වීඩියෝ එක බලලම ඉමු !

Jeewan said...

එල අයියේ... මම ඔයගේ Blog එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
දිගටම ලියන්න.
ජයවේවා!...

ප්‍රියංක ‍පොටෝ said...

මේකත් මම කාලයක් තිස්සේ හොය හොය ඉදපු දෙයක් හරිම සතුටුයි.මේ ටියුබ් 01ක දිග සාමානයෙන් මිලි මීටර් කීයක්ද කපිල අයියා.ඒ වගේම මේ මැකොපොටෝගැපි වලට වස්තුවට ලෙන්ස් එක ලං කිරීමේ ප්‍රධාන පරමාර්ථය කුමක්ද කියලත් කියන්න අපි ඊ ළග වීඩියෝ එක එනකල් බලං ඉන්නවා
ස්තුතියි!

887654 said...

නියමයි post ඒක ෆෝටෝ ගන්න විදිය හරියට ඒ කියන්නේ තියරි ඒක ගැන පොඩි post එකක් කරන්න කියල ඉල්ලනවා

දිලාන් said...

ස්තුතියි. මිලග සටහන එනකන් බලාගෙන ඉන්නවා