Wednesday, May 4, 2011

Photography-Zoo in Kyoto

 

ඊයේ නිවාඩු දවසක් නිසා කැමරාවත් අරගෙන ගියා සත්තු වත්තට පින්තූර ටිකක් ගන්න. ඒ ටික දැම්ම ඔයාලටත් බලන්න. කොමෙන්ට්ස් දෙන්න.

පින්තූර කිහිපයක් හැරෙන්න අනෙක් පින්තූර සියල්ලම දැලක් හෝ වීදුරුවක් හරහායි ගන්න උනේ. ඉතින් පැහැදිලි බවේ යම් අඩු පාඩු තියෙනවා.

පාවිච්චි කරපු කැමරා උපකරණ ගැන කියතොත්,

D90 Body,

18-200mm Tamron Lens,

70-300mm Sigma Lens,

Gray card.

සියලුම පින්තූර RAW හෙවත් Digital Negative හැටියටයි ගත්තේ. White Balance කලේ Gray Card එකෙනුයි. ඒක නිසා white balance කලේ PRE කියන setting හෙවත් custom විදියටයි. RAW පින්තූර වල gray පැහැයක් ගන්න නිසා ඒවා අනිවාර්යයෙන්ම edit කල යුතුයි. ඉතින් lightroom එකෙන් brightness/contrast අඩු වැඩි කළා. මහා ලොකු editting මොනවත් කලේ නැහැ.

තවත් දෙයක්, සියලුම පින්තූර ගත්තේ Mode Dial එක Manual විදියටයි. Mode Dial එක කියන්නේ, අර compact කැමරා වල තියෙන්නේ පොඩි කරකවන dial එකක්. එකෙන් අපි තෝරනවනේ එළිමහන් දර්ශනයක්ද, පුද්ගලයෙකුගේ පින්තුරයක්ද, රාත්‍රී දර්ශනයක්ද කියල සුදුසු mode එකක්. DSLR, Hybrid, Full Size කැමරාවල තියෙනවා ප්‍රධාන modes හතරක් compact කැමරා වලට වඩා. එනම්

-program auto

-shutter priority

-aperture priority

-manual

ඉහත modes හතරෙන් Manual එක තමයි මම පාවිච්චි කලේ.

කිහිප දෙනෙකුම ඉල්ලා සිටියා සෑම පින්තුරයකම camera settings දාන්න කියල. එකත් කළා ඔන්න.

DSC_1692

Shutter-1/250   

ISO-200  

Aperture-F6.3

Focal length-200mm

DSC_1706

Shutter-1/400

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_1715

Shutter-1/250

ISO-200

Aperture-F 5.6

Focal length-170mm

DSC_1725

Shutter-1/250

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_1729

Shutter-1/250

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_1737

Shutter-1/125

ISO-1000

Aperture-F 5.6

Focal length-300

DSC_1747

Shutter-1/200

ISO-80

Aperture-F 5.6

Focal length-300mm

DSC_1756

Shutter-1/80

ISO-500

Aperture-F 4.5

Focal length-70mm

DSC_1763

Shutter-1/80

ISO-1000

Aperture-F 6.3

Focal length-200mm

DSC_1780

Shutter-1/250

ISO-200

Aperture-F 6.3

Focal length-200mm

DSC_1781

Shutter-1/250

ISO-200

Aperture-F 6.3

Focal length-200mm

DSC_1789

Shutter-1/160

ISO-200

Aperture-F 13

Focal length-200mm

DSC_1798

Shutter-1/125

ISO-200

Aperture-F 8

Focal length-300mm

DSC_1807

Shutter-1/100

ISO-200

Aperture-F 5

Focal length-70mm

DSC_1824

Shutter-1/100

ISO-200

Aperture-F 8

Focal length-300mm

DSC_1829

Shutter-1/100

ISO-200

Aperture-F 8

Focal length-170mm

DSC_1834

Shutter-1/125

ISO-1250

Aperture-F 5.6

Focal length-300mm

DSC_1838

Shutter-1/80

ISO-200

Aperture-F 5.6

Focal length-120mm

DSC_1846

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-270mm

DSC_1855

Shutter-1/100

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_1892

Shutter-1/320

ISO-200

Aperture-F 11

Focal length-95mm

DSC_1894

Shutter-1/125

ISO-200

Aperture-F 4.5

Focal length-150mm

DSC_1906

Shutter-1/125

ISO-200

Aperture-F 5.6

Focal length-170mm

DSC_1915

Shutter-1/100

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_1923

Shutter-1/80

ISO-320

Aperture-F 5

Focal length-220mm

DSC_1937

Shutter-1/125

ISO-200

Aperture-F 5.6

Focal length-110mm

DSC_1868

Shutter-1/320

ISO-200

Aperture-F 5.6

Focal length-195mm

DSC_1881

Shutter-1/100

ISO-200

Aperture-F 5

Focal length-86mm

DSC_1942

Shutter-1/160

ISO-2000

Aperture-F 5.6

Focal length-300mm

DSC_1952

Shutter-1/160

ISO-1250

Aperture-F 5.6

Focal length-300mm

 

DSC_1971

Shutter-1/160

ISO-400

Aperture-F 5.6

Focal length-300mm

 

DSC_1983

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_1986

Shutter-1/200

ISO-200

Aperture-F 5.6

Focal length-150mm

DSC_1998

Shutter-1/160

ISO-400

Aperture-F 5.6

Focal length-300mm

DSC_2005

Shutter-1/125

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_2010

Shutter-1/200

ISO-200

Aperture-F 5.3

Focal length-240mm

DSC_2023

Shutter-1/320

ISO-400

Aperture-F 8

Focal length-195mm

DSC_2032

Shutter-1/200

ISO-5000

Aperture-F 4

Focal length-70mm

DSC_2039

Shutter-1/200

ISO-1250

Aperture-F 4

Focal length-70mm

DSC_2042

Shutter-1/200

ISO-640

Aperture-F 5.6

Focal length-300mm

DSC_2069

Shutter-1/200

ISO-500

Aperture-F 4.5

Focal length-170mm

DSC_2074

Shutter-1/200

ISO-500

Aperture-F 5.6

Focal length-300mm

DSC_2075

Shutter-1/200

ISO-500

Aperture-F 5.6

Focal length-300mm

DSC_2078

Shutter-1/250

ISO-800

Aperture-F 5.6

Focal length-300mm

DSC_2080

Shutter-1/250

ISO-500

Aperture-F 4

Focal length-70mm

DSC_2089

Shutter-1/250

ISO-800

Aperture-F 4

Focal length-70mm

DSC_2110

Shutter-1/320

ISO-1000

Aperture-F 5.6

Focal length-300mm

DSC_2113

Shutter-1/320

ISO-800

Aperture-F 6.3

Focal length-300mm

DSC_2138

Shutter-1/200

ISO-400

Aperture-F 5.6

Focal length-300mm

DSC_2144

Shutter-1/125

ISO-6400

Aperture-F 4

Focal length-70mm

DSC_2161

Shutter-1/200

ISO-200

Aperture-F 6.3

Focal length-70mm

DSC_2165

Shutter-1/400

ISO-200

Aperture-F 6.3

Focal length-240mm

DSC_2167

Shutter-1/400

ISO-200

Aperture-F 6.3

Focal length-300mm

DSC_2176

Shutter-1/320

ISO-200

Aperture-F 6.3

Focal length-170mm

DSC_2182

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_2184

Shutter-1/250

ISO-200

Aperture-F 5.6

Focal length-220mm

DSC_2194

Shutter-1/160

ISO-200

Aperture-F 5.6

Focal length-135mm

DSC_2198

Shutter-1/200

ISO-200

Aperture-F 5

Focal length-150mm

DSC_2203

Shutter-1/160

ISO-200

Aperture-F 5

Focal length-135mm

DSC_2206

Shutter-1/200

ISO-320

Aperture-F 5.6

Focal length-300mm

DSC_2216

Shutter-1/200

ISO-200

Aperture-F 5.6

Focal length-300mm

DSC_2253

Shutter-1/320

ISO-200

Aperture-F 5.6

Focal length-135mm

DSC_2267

Shutter-1/250

ISO-320

Aperture-F 6.3

Focal length-200mm

DSC_2279

Shutter-1/320

ISO-400

Aperture-F 6.3

Focal length-200mm

DSC_2291

Shutter-1/1000

ISO-800

Aperture-F 6.3

Focal length-200mm

DSC_2294

Shutter-1/1000

ISO-800

Aperture-F 6.3

Focal length-200mm

ඔන්න පින්තූර ටික දැම්මා, සැහෙන්න වෙලාවක් ගිය ටයිප් කරන්න. එත් ඔයාලගේ දැනුම පිණිස දැම්ම. කලින් කීවා වගේ මමත් ආධුනික නිසා අඩුපාඩු තිබෙනවා. ඊයේත් සැහෙන්න දේවල් මම ඉගෙන ගත්තා. මට ඔබට කියන්න තියෙන්නෙත්, shoot, shoot, shoot and shoot more and more.

ස්තුතියි.

9 comments:

dumindu7 said...

Nice....

indi said...

පංකාදු පින්තූර ටික

Kappa said...

dumindu7, indi - ස්තුතියි යහලුවනේ.

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා ඔයාගේ වීඩියෝ පාඩම් ටික මට නම් හරිම වටිනවා මට ඒවා ඔක්කොම බලන්න තියන තැනක ලින්ක් එකක් දෙනවද?

Kappa said...

@ප්‍රියංක ‍පොටෝමල්ලි මේ ලින්ක් එකෙන් ඔක්කොම බලන්න පුළුවනි. පහලම older post click කරලා අනෙක් පිටු වලට යන්න.
http://kapilasudesh.blogspot.com/search/label/Photography

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

විස්තර දාපු එකටනම් ගොඩක් ස්තුතියි.. තව ලියන්න පුලුවන් තරම් ගොඩක් ස්තුතියි නැවතත්..

Suranga Rathnayaka said...

ඔබේ මහන්සියේ ලොකු ප්‍රතිපලයක් තියනවා.ලොකු දැනුමක් අපිට ලැබෙනවා. කාලයත් එක්ක ලොකු පිරිසක් ඔබ වටා එක්වෙයි. දිගටම ලියන්න සුබපැතුම්. ස්තුතියි.

Kapila Sudesh said...

@Suranga Rathnayaka ස්තුතියි සුරංග

Kapila Sudesh said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව ස්තුතියි මල්ලි...