ඊයේ නිවාඩු දවසක් නිසා කැමරාවත් අරගෙන ගියා සත්තු වත්තට පින්තූර ටිකක් ගන්න. ඒ ටික දැම්ම ඔයාලටත් බලන්න. කොමෙන්ට්ස් දෙන්න.
පින්තූර කිහිපයක් හැරෙන්න අනෙක් පින්තූර සියල්ලම දැලක් හෝ වීදුරුවක් හරහායි ගන්න උනේ. ඉතින් පැහැදිලි බවේ යම් අඩු පාඩු තියෙනවා.
පාවිච්චි කරපු කැමරා උපකරණ ගැන කියතොත්,
D90 Body,
18-200mm Tamron Lens,
70-300mm Sigma Lens,
Gray card.
සියලුම පින්තූර RAW හෙවත් Digital Negative හැටියටයි ගත්තේ. White Balance කලේ Gray Card එකෙනුයි. ඒක නිසා white balance කලේ PRE කියන setting හෙවත් custom විදියටයි. RAW පින්තූර වල gray පැහැයක් ගන්න නිසා ඒවා අනිවාර්යයෙන්ම edit කල යුතුයි. ඉතින් lightroom එකෙන් brightness/contrast අඩු වැඩි කළා. මහා ලොකු editting මොනවත් කලේ නැහැ.
තවත් දෙයක්, සියලුම පින්තූර ගත්තේ Mode Dial එක Manual විදියටයි. Mode Dial එක කියන්නේ, අර compact කැමරා වල තියෙන්නේ පොඩි කරකවන dial එකක්. එකෙන් අපි තෝරනවනේ එළිමහන් දර්ශනයක්ද, පුද්ගලයෙකුගේ පින්තුරයක්ද, රාත්රී දර්ශනයක්ද කියල සුදුසු mode එකක්. DSLR, Hybrid, Full Size කැමරාවල තියෙනවා ප්රධාන modes හතරක් compact කැමරා වලට වඩා. එනම්
-program auto
-shutter priority
-aperture priority
-manual
ඉහත modes හතරෙන් Manual එක තමයි මම පාවිච්චි කලේ.
කිහිප දෙනෙකුම ඉල්ලා සිටියා සෑම පින්තුරයකම camera settings දාන්න කියල. එකත් කළා ඔන්න.
Shutter-1/250
ISO-200
Aperture-F6.3
Focal length-200mm
Shutter-1/400
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-200
Aperture-F 5.6
Focal length-170mm
Shutter-1/250
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/125
ISO-1000
Aperture-F 5.6
Focal length-300
Shutter-1/200
ISO-80
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/80
ISO-500
Aperture-F 4.5
Focal length-70mm
Shutter-1/80
ISO-1000
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/250
ISO-200
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/250
ISO-200
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/160
ISO-200
Aperture-F 13
Focal length-200mm
Shutter-1/125
ISO-200
Aperture-F 8
Focal length-300mm
Shutter-1/100
ISO-200
Aperture-F 5
Focal length-70mm
Shutter-1/100
ISO-200
Aperture-F 8
Focal length-300mm
Shutter-1/100
ISO-200
Aperture-F 8
Focal length-170mm
Shutter-1/125
ISO-1250
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/80
ISO-200
Aperture-F 5.6
Focal length-120mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-270mm
Shutter-1/100
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/320
ISO-200
Aperture-F 11
Focal length-95mm
Shutter-1/125
ISO-200
Aperture-F 4.5
Focal length-150mm
Shutter-1/125
ISO-200
Aperture-F 5.6
Focal length-170mm
Shutter-1/100
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/80
ISO-320
Aperture-F 5
Focal length-220mm
Shutter-1/125
ISO-200
Aperture-F 5.6
Focal length-110mm
Shutter-1/320
ISO-200
Aperture-F 5.6
Focal length-195mm
Shutter-1/100
ISO-200
Aperture-F 5
Focal length-86mm
Shutter-1/160
ISO-2000
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/160
ISO-1250
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/160
ISO-400
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-200
Aperture-F 5.6
Focal length-150mm
Shutter-1/160
ISO-400
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/125
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-200
Aperture-F 5.3
Focal length-240mm
Shutter-1/320
ISO-400
Aperture-F 8
Focal length-195mm
Shutter-1/200
ISO-5000
Aperture-F 4
Focal length-70mm
Shutter-1/200
ISO-1250
Aperture-F 4
Focal length-70mm
Shutter-1/200
ISO-640
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-500
Aperture-F 4.5
Focal length-170mm
Shutter-1/200
ISO-500
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-500
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-800
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-500
Aperture-F 4
Focal length-70mm
Shutter-1/250
ISO-800
Aperture-F 4
Focal length-70mm
Shutter-1/320
ISO-1000
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/320
ISO-800
Aperture-F 6.3
Focal length-300mm
Shutter-1/200
ISO-400
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/125
ISO-6400
Aperture-F 4
Focal length-70mm
Shutter-1/200
ISO-200
Aperture-F 6.3
Focal length-70mm
Shutter-1/400
ISO-200
Aperture-F 6.3
Focal length-240mm
Shutter-1/400
ISO-200
Aperture-F 6.3
Focal length-300mm
Shutter-1/320
ISO-200
Aperture-F 6.3
Focal length-170mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/250
ISO-200
Aperture-F 5.6
Focal length-220mm
Shutter-1/160
ISO-200
Aperture-F 5.6
Focal length-135mm
Shutter-1/200
ISO-200
Aperture-F 5
Focal length-150mm
Shutter-1/160
ISO-200
Aperture-F 5
Focal length-135mm
Shutter-1/200
ISO-320
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/200
ISO-200
Aperture-F 5.6
Focal length-300mm
Shutter-1/320
ISO-200
Aperture-F 5.6
Focal length-135mm
Shutter-1/250
ISO-320
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/320
ISO-400
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/1000
ISO-800
Aperture-F 6.3
Focal length-200mm
Shutter-1/1000
ISO-800
Aperture-F 6.3
Focal length-200mm
ඔන්න පින්තූර ටික දැම්මා, සැහෙන්න වෙලාවක් ගිය ටයිප් කරන්න. එත් ඔයාලගේ දැනුම පිණිස දැම්ම. කලින් කීවා වගේ මමත් ආධුනික නිසා අඩුපාඩු තිබෙනවා. ඊයේත් සැහෙන්න දේවල් මම ඉගෙන ගත්තා. මට ඔබට කියන්න තියෙන්නෙත්, shoot, shoot, shoot and shoot more and more.
ස්තුතියි.
9 comments:
Nice....
පංකාදු පින්තූර ටික
dumindu7, indi - ස්තුතියි යහලුවනේ.
කපිල අයියා ඔයාගේ වීඩියෝ පාඩම් ටික මට නම් හරිම වටිනවා මට ඒවා ඔක්කොම බලන්න තියන තැනක ලින්ක් එකක් දෙනවද?
@ප්රියංක පොටෝමල්ලි මේ ලින්ක් එකෙන් ඔක්කොම බලන්න පුළුවනි. පහලම older post click කරලා අනෙක් පිටු වලට යන්න.
http://kapilasudesh.blogspot.com/search/label/Photography
විස්තර දාපු එකටනම් ගොඩක් ස්තුතියි.. තව ලියන්න පුලුවන් තරම් ගොඩක් ස්තුතියි නැවතත්..
ඔබේ මහන්සියේ ලොකු ප්රතිපලයක් තියනවා.ලොකු දැනුමක් අපිට ලැබෙනවා. කාලයත් එක්ක ලොකු පිරිසක් ඔබ වටා එක්වෙයි. දිගටම ලියන්න සුබපැතුම්. ස්තුතියි.
@Suranga Rathnayaka ස්තුතියි සුරංග
@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව ස්තුතියි මල්ලි...
Post a Comment