Monday, April 11, 2011

Photography-සකුරා මල් පින්තූර ගන්න ගියා ඊයේ කැමරාවත් අරන්.

 

ජපානේ මේ දවස්වල හැම තැනම සකුරා මල් පිපිලා. ජපන්නුන්ට සකුරා මල් තියෙන කාලෙට පිස්සු වගේ. සකුරා ගස් යට කෑම උයන් කාල ලොකු සතුටක් විඳිනවා. හැබැයි සකුරා මල් සති දෙකක්වත් තියෙන්නේ නැහැ හරි ඉක්මනට මල් හැලිලා ඉවර වෙනවා. ඊයේ නිවාඩු දවස නිසා මමත් ගියා කැමරාවත් අරගෙන. මෙන්න ගත්තු පින්තූර කිහිපයක්.

DSC_1450DSC_1451DSC_1456DSC_1458DSC_1460DSC_1461DSC_1467DSC_1472DSC_1474DSC_1476DSC_1477DSC_1484DSC_1489DSC_1490DSC_1491DSC_1493DSC_1498DSC_1499DSC_1506DSC_1515DSC_1520DSC_1521DSC_1522DSC_1523DSC_1525DSC_1527DSC_1529DSC_1534DSC_1544DSC_1545DSC_1547DSC_1551DSC_1553DSC_1554DSC_1565DSC_1566DSC_1574DSC_1581DSC_1582DSC_1589DSC_1592

11 comments:

නදී said...

ලස්සන පින්තූර ටිකක්

ItalyDilan said...

මාර ලස්සනයි

Gayan said...

color correct karalada naththam gaththa widiatamada thiyenne?

සුමින්ද said...

පින්තූර ටිකනම් හැබෑම ලස්සනයි! ඒවගේම කලාත්මකයි.
පින්තූර ගන්නකොට කැමරාවෙ තිබුණු Settings ටිකත් දාන්න පුළුවන්නම් තවත් ‍අගෙයි!
ලෙන්ස් ගැන කරපු වීඩි‍යෝ එක තාම හරියට බලන්න බැරිවුනා. (ප්‍රශ්න කීපයක් තියෙනවා, තව පාරක් වීඩියෝ එක හොඳට බලලම අහන්නම්)
එහෙනං, ලබන්නාවූ අළුත් අවුරුද්ද සුබම සුබ වේවා කියල ප්‍රාර්ථනා කරනවා!

Unknown said...

@නදී...
href="#c8868489447968072210">ItalyDilan

ස්තුතියි ඔයාලට

Unknown said...

@Gayan
Hi ගයාන් මල්ලි, මල්ලි මම මේකේ fine tunning කරන්න උනා මොකද මට grey card එක ගෙනියන්න අමතක උනා. ඉතින් RAW පින්තූර අරගෙන විශේෂයෙන් white balance computer එකෙන් කරන්න උනා. එත් color correcting නම් කලේ දෙක තුනක විතරයි. මම කැමරාවේ Picture control එක Vivid දාගෙන තියෙන්නේ. එක නිසා colors ගොඩක් vivid විදියට පෙන්නේ.

Unknown said...

@සුමින්ද ස්තුතියි සුමින්ද. ප්‍රශ්න තියේනම් අහන්න. මගේ අනිත් එපිසෝඩ් එක ප්‍රමාද මට උණ හැදිලා ගොඩක් අමාරු උනා. අන්තිමටම call එකක් දීල වැඩට එන්න බැහැයි කියන මට්ටමටම උණ,කැස්ස,හෙම්බිරිස්සාව අඩු නැතිව හැදුනා. ඉක්මනින් අනිත් එපිසෝඩ් එක හදනවා. ස්තිතියි ඔයගේ කොමෙන්ට් එකටත්.

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...
This comment has been removed by the author.
Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගින්දර මචෝ..... සුම්න්ද කියපු එකත් කරානම් තමායි වටින්නේ ඇත්තටම.. බාවිතාකරපු පෙරන ගැනත් කියොවත් කොටියක් වටිනවා...!!

Unknown said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවහරි දිල්නුවන් මම දාන්නම්. මේ දවස්වල මට නිවාඩුවක් නැහැ. අනිත් එපිසෝඩ් එක හදන්න ලැහැස්තිවෙලා ඉන්නවා එත වෙලාව නැහැ හම්බ උනේ. ඉක්මනින් දාන්නම්. ගොඩක් ස්තුතියි කොමෙන්ට් එකට.

887654 said...

මාර ලස්සනයි