Monday, July 18, 2011

Photography Episode 08 - Exposure Triangle

Depth Of Field – Part 01
කලාත්මක ඡායාරුපකරණයේදී ඔබ දැනගෙන සිටිය යුතුම දෙයක් ගැන කතාකරන්න හිතුවා. ඒ තමයි Exposure Triangle. මෙය කොටස් තුනකින් කරන එපිසෝඩ් එකක පළමු වන්නැයි. ඔබගේ ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඇතොත් කොමෙන්ට් කරන්න, ස්තුතියි. (there are some spelling mistakes, please be careless)
Exposure Triangle–Part 01

35 comments:

Anonymous said...

උපරිමයි.. ගොඩක් සරළයි. අගය කරනවා....කප්පා කියල වැඩක් නැහැ.. ඉලඟ එක එනකන් බලන් ඉන්නවා..ජය..

Anonymous said...

උපරිමයි.. ගොඩක් සරළයි. අගය කරනවා....කප්පා කියල වැඩක් නැහැ.. ඉලඟ එක එනකන් බලන් ඉන්නවා..ජය..

මුටා said...

බොහොම ස්තූතී.. අයියේ ගොඩාක් සරල විදියට පැහැදිලි කරාට

Sam said...

ගොඩක් වැදගත් වෙනව.
බොහොම ස්තූතියි.

Unknown said...

නියමයි....

Unknown said...

@පැතුම් වීර්මුනි
ස්තුතියි පැතුම්

Unknown said...

@මුටා
ස්තුතියි මල්ලී.

Unknown said...

@Sam
ස්තුතියි සෑම්.

Unknown said...

@රෙස්ලින්.lk
ස්තුතියි.

ප්‍රියංක ‍පොටෝ said...

මේවාගේ දේවල් ඉතිං අපිට තේරැම් ගන්න පුළුවන් විදියට කරනවාට ගොඩාක් ස්තුතියි!ඔයා ගුරැවරයෙක් උගන්වන්න ඕන විදිය හොදට තේරැම් අරගෙන තියනවා ස්තුතියි!

ItalyDilan said...

ඔන්න වෙනදා වගේම අදත් ආවා...

තාරක Dilsh@n said...

ඊලග කොටස් ටිකත් එනකන් බලන් ඉන්නවා!

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
ස්තුතියි මල්ලී.

Unknown said...

@ItalyDilan
welcome back as usual..

Unknown said...

@තාරක Dilsh@n
කාලය ලැබුණු විගස අනෙක් කොටස් හදන්නම්. ස්තුතියි.

ගයාන් said...

මේනම් ගොඩක් වටිනවා, අනෙක් ඒවත් හදලා දාන්න අපි බලනවා.
ගොඩක් අය මේ වගේ ඒවා දැනන් හිටියට අනෙක් අයට කියල දෙන්නේ නෑ ඔයා කරන්නෙ ගොඩක් හොද වැඩක්.

Unknown said...

ස්තුතියි ගයාන්. ඔයාගේ කතාවට මම එකඟයි.හැකි ඉක්මනින් අනෙක් කොටස් හදන්නම්.

buddika said...

aeya camera lanes arakcha karaganna widiyak ahama nadda? plz aeya dannawa nam keyanawada

Unknown said...

@buddika
මොන විදියට ආරක්ෂා කරගැනීමක් ගැනද ඔයා ඇහුවේ? පුස් වර්ග නොබැඳි ලෙන්ස් ආරක්ෂා කරගන්න නම් desiccant පැකට් සමග ලෙන්ස් තබන්න. විශේෂයෙන්ම ලෙන්ස් නිතර පාවිච්චි කරනවානම් පුස් වර්ග හැදීම ගොඩක් අඩු කරගන්න පුළුවනි.

ප්‍රියංක ‍පොටෝ said...

අපි බලා ගෙන තමයි ඉන්නේ කෝ කපිල අයියා කොහෙද ගියේ කිසිම සද්දයක් නෑනෙ කෝ ඊ ලග වීඩියෝ එක?

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
මල්ලි මට දිග නිවාඩුවකුත් තිබුන. එත් පොඩ්ඩක් අසනීප වෙලා හිටිය නිසා ඔලුව පොඩ්ඩක් බර වෙලා හිටියේ ටෙස්ට්ස් වගයක් කරන තුරු. ඔක්කොම ඉවරයි. no prob. ළඟදීම එපිසෝඩ් එක දානවා. මේ දවස්වල පින්තුරත් ගත්තා ඒකට.

nalaka suranjith said...

Ela ela...Well done ayiya

ප්‍රියංක ‍පොටෝ said...

කපිල අයියා කපිල අයියා අපිව තනි කරලා ගියේ ඇයි ඹයාව හමුවන්න හැකි වෙනත් වෙබ් අඩවියක් වත් හැදුවද

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ
මල්ලි, එක දිගට කරදර කීපයක්ම උන මල්ලි. ඒකයි මොනවත් කරන්න වෙලාවක් නොතිබ්බේ. මුලින්ම මම අසනීප උනා. ඊට පස්සේ අපේ ගෙදර මරණයක් උනා wife ගේ තාත්තා නැති උනා බලාපොරොත්තු නොවූ ලෙස. ඒක ගොඩක් shock උනා අපි ඔක්කොටම. හැකි ඉක්මනින් වීඩියෝ දාන්නම්. තරහ වෙන්න එපා.

තාරක Dilsh@n said...

අවුලක් නෑ අයියා, පුලුවන් වෙලාවක ඉතුරු ටික කරල දාන්න

Unknown said...

@තාරක Dilsh@n ස්තුතියි මල්ලි

ප්‍රියංක ‍පොටෝ said...

අපේ සාතිශය සංවේගය ඒ සම්බන්ධව ඹයාට ඉඩ ලැබන විදියට වැඩ ටික කරන්න

Unknown said...

@ප්‍රියංක ‍පොටෝස්තුතියි මල්ලි

ප්‍රියංක ‍පොටෝ said...

අනේ මන්දා හරිම පාළුයි කපිල අයියා බොරුවක්ද මේ කරන්නේ

JaGaTh said...

හරිම සරලයි. ගොඩක් ප්‍රයොජනවත්. දිගටම කරගෙන යන්න.

Unknown said...

@JaGaTh ස්තුතියි සහෝ.

Dinuka Piyasena said...

නියමයි අයියා... නියම වැඩක්...
මං ගාව තියෙන්නේ FUJIFILM FINEPIX S4900 camera එකක්.. එකේ option එකක් තියනවා Automatic with user setting Aperture කියලා... මේකෙන් aperture එක හදාගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන්ද?

Unknown said...

මල්ලි, ඔයාගෙ පෝස්ට් එක දැක්කේ අදයි. very sorry මල්ලි රිප්ලයි කරන්න බැරි උනාට. ඔයා කියල තියෙන මෙ සෙටින් එක ගැන නම් මට අවබෝධයක් නැහැ මල්ලි. very sorry.

Nirosh said...

niyamai ayye

Unknown said...

@NiroshThanks Malli :)