Thursday, July 19, 2012

ජපානයේ Gion Festival එක බලන්න ගියා.

ජූලි මාසේදී ජපානයේ Gion Festival කියල උත්සවයක් තියෙනවා. ලංකාවේ දළදා පෙරහැර වගේ වීදි දිගේ පෙරහැර යනවා. හැබැයි දළදා පෙරහැර තරම් දියුණු නම් නැහැ. ඉතින් මමත් D7000 කැමරාවයි 17-50mm f2.8 ලෙන්ස් එකයි අරගෙන ගිහිල්ල ගත්ත පින්තූර ටිකක් දැම්මා ඔයගොල්ලන්ටත් බලන්න. කිසිදු edit කිරීමක් කරලා නැහැ. කැමරාවෙන් ගත්ත විදියමයි.

ඔබේ කොමෙන්ට්ස් මට ධෛර්යයක්.

ස්තුතියි. (All Pictures CopyRighted)

7 comments:

Anonymous said...

කපිල අය්යා, ෆොටෝස් ගොඩක් ලස්සනයි.
මම කැමතියි මිනිසුන්ගේ විවිධ ඉරියව්, මුහුණේ හැගීම් ත් එකතු උනා නම්. ඔයවගේ තැන්වල විවිධ මිනිසුන් ඉන්නවනෙ නේද. මම ගොඩක් කැමති අපි නිතර දකින දේට වඩා වෙනස් දෙයක් ෆොටෝ එකකින් දකින්න. එකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒත් වෙනස් විදියේ ෆොටෝ එකක් දිහා හැමෝම වගේ ඕනෑකමකින් බලනවා. මේක මගේ හැගීම විතරයි. ෆොටෝස් ලස්සනයි. ජය වේවා !
සමීර මල්ලී

Unknown said...

@sks creations මල්ලී... බොහොම ස්තුතියි කොමෙන්ට් එකට. හරි ඊළඟ සැරේ පින්තුර ගද්දි ඒ දේවලුත් ඇතුලත් කරන්නම්

malnayaka said...

ලස්සනයි.ජපානයේ සිටින කෙනෙක් නම් ජපානය ගැන තවත් ලස්සන පොටෝ දාන්න.

Unknown said...

@malnayaka ස්තුතියි, ඉදිරියේදී තවත් පින්තූර දාන්නම්.

ප්‍රියංක ‍පොටෝ said...

මම ආසයි ජපානයේ දිවා කාලයේ ගහපු පොටෝස් ටිකක් බලන්න

Unknown said...

(y)

Unknown said...

(y)