Sunday, May 5, 2013

Lens Calibration

ගන්නා පින්තූර උපරිම පැහැදිළිව ගන්න.

Lens Calibration කියන්නේ ඡායාරුපකරණය කරන සෑම කෙනෙක්ම දැනගත යුතුම සහ කරගත යුතුම දෙයක්.ඉතා සරලව කොහොමද එය කරගන්නේ කියල මේ එපිසෝඩ් එකෙන් මම පැහැදිලි කළා. අනෙකුත් කැමරා මොඩල වලත් මේ calibration එක කරගන්න හැටි ඒ අදාළ මොඩලවල manual කියවා සොයා ගන්න පුළුවනි. මේ ගැන අදහස් ප්‍රශ්න ඇතොත් කොමෙන්ටුවකින් අහන්න. ඔයගොල්ලත් ලෙන්ස් එක calibrate කරගෙන ලැබුණු ප්‍රතිපල කොහොමද කියල කොමෙන්ටුවකින් දාන්න පුලුවනිනම් මෙය බලන අනිත් අයටත් උදව්වක් වේවි. ස්තුතියි.

Let’s do lens calibration :)

42 comments:

ප්‍රියංක ‍පොටෝ said...

Lens Calibration කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අපට ඔය වගේ දේවල් කියලා දෙන ඔයා දෙවියෙක් වගේ අපට ඇත්තමයි. නියමයි.අපට තව තවත් මේ වගේ දේවල් කියා දෙන්න අපි ඔබ සමගයි.

Unknown said...

@ප්‍රියංක ‍පොටෝ ස්තුතියි මල්ලි කොමෙන්ට් කලාට :)

Jeewan said...

නියමයි!!! මම මොකුත් දැනගෙන හිටියෙ නැහැ ඔය lens calibration ගැන.

Jeewan said...

නියමයි!!! මම මොකුත් දැනගෙන හිටියෙ නැහැ ඔය ගැන.ඊලග episode එක එනකම් මග බලාගෙන ඉන්නවා.

Unknown said...

@Jeewan Nandasena thanx :)

චිත්‍රක said...

හරිම පැහැදිලියි ඔයාගේ ඉදිරිපත් කිරිම . ! බොහොම ස්තූතියි . මම කැමරා කාර්මිකයෙක් විදියට වැඩ කරන්නේ අනූ ගනන් වල ඉඳලා . ඒ දවස්වල 'ඔටෝ ෆෝකස් ' නැතිතරං . අපි ලෙන්ස් නිවැරදි කරන්නේ 'ෆෝකසින් බෙඩ් ' එකේ. කැමරා 'දෝෂ' බොහොමයක් එමඟින් නිවැරදි කල හැකියි . ඒක ටිකක් සංකීර්ණ උපකරනයක් ප්‍රමාණයෙන් ලොකුයි ඔයා හදා ගත්ත ' ටූල් ' එක ඔය වැඩේට හුඟක් ප්‍රායෝගිකයි කියලයි මම හිතන්නේ. මාත් එකක් හදාගන්නවා

Unknown said...

@චිත්‍රක මොනවහරි දෙයක් ඔයාල ගත්තනම් මගේ උත්සාහය සාර්ථකයි. මට ලැබෙන කොමෙන්ට්ස් තමයි මෙව්වා කිරීමෙන් මට ලැබෙන එකම දේ. බොහොම ස්තුතියි චිත්‍රක.

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

මාරම වටිනවා අයියේ.අද මම ඒපිලිබඳව අන්තර්ජාලේ කූරූ ගගා හිටිටේ. දේශියව හදපු මේවගේ එකක් දැක්කමයි. අපිවගේ එන්ට්‍රි ලෙවල් පාවිච්ච කරන අයටත් ‍කර ගන්න පුලුවන් ක්‍රමේකුත් තියුවානම් කෝටියක් වටිනවා..:D. සුභ පැතුම් නියම වැඩක් ජයවේවා අයියේ..:D

Unknown said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව ස්තුතියි මල්ලි. හැකිතරම් යාළුවොත් එක්ක share කරගන්න කියලත් ඉල්ලනවා. fine tune කරන්න හැකියවක් නැති කැමරා වලට මම දුවත්ව ලෙන්ස් එක යවල කරගන්න එක පමණයි කරගන්න පුළුවන්. ඕනිනම් ලබන සැරේ මම ලංකාවට එද්දී මෙහෙ වටිනාකමට අලුත් හෝ use කරපු කැමරාවක් ගෙනල්ල දෙන්නම්. ඒ කියන්නේ තව අවුරුදු 1 හෝ 1.5 කින්. එතකොට ඔයාට කැමරාව upgrade කරගෙන වැඩි features තියෙන එකකට යන්න පුළුවනි. :D

Indranatha Thenuwara said...

ලොකු මෙහෙවරක් ඔබ කරන්නෙ. එය ඉත සිතින් ම අගය කරනවා..!

Unknown said...

@Indranatha Thenuwara ස්තුතියි තේනුවර මහත්මා. හැකිනම්, share කරගන්න අනෙක් අයත් සමඟ, ගොඩක් ස්තුතියි.

Isuru Blog said...

ස්තුතියි අයියේ.... ගොඩක් වටිනවා.

Unknown said...

@Isuru Blog ස්තුතියි මල්ලි. කොමෙන්ට් එකක් තමයි මාව ධෛර්යමත් කරන්නේ තවත් එපිසෝඩ් එකක් කරන්න.

Unknown said...

thanks alot kapila ayya...really great teaching..im definetly going to calibrate my 50mm f1.8..do u think its good to calibrate the 18-200 lens

Unknown said...

thanks alot kapila ayya...really great teaching..im definetly going to calibrate my 50mm f1.8..do u think its good to calibrate the 18-200 lens

Unknown said...

thanks kapila ayya...really great teaching..im definetly doing it for my 50mm f1.8..&is it good to calibrate 18-200 kit lens also

Unknown said...

@Sameera Kodisinghe Yes malli, I recommend you to calibrate both lenses.

Unknown said...

thank u very much.it was very helpful.

Unknown said...

@Dinuka DiasThanks dear.

Unknown said...

Thanks .... kapila aiya........

Ishan Amaraweera said...
This comment has been removed by the author.
Ishan Amaraweera said...

ගොඩක් ස්තූතියි... ගොඩක් වටිනව

ISURU DANANJAYA said...

niyamai aiya matath asai pg kanak wenna...oyage facebook id aka awandako..neththam mawa add karaganna

ISURU DANANJAYA said...

niyamai aiya

Unknown said...

@ISURU DANANJAYA Thanks malli

Mr.J said...

great teaching!

Mr.J said...

great teaching!

Mr.J said...

great teaching

Unknown said...

@Mr.J ස්තුතියි සහෝ...

සුමින්ද said...

මිත්‍රයා,
මොකද කාලෙකින් පෝස්ට් එකක් නැත්තෙ...??

සුමින්ද said...

මිත්‍රයා,
මොකද කාලෙකින් පෝස්ට් එකක් නැත්තෙ...??

Dinuka Piyasena said...

අද තමා ඔක්කොම post ටික කියෝලා ඉවර කලේ... පට්ටම පට්ට... ඉස්සර නම් ඔහේ පොඩි camera එකකින් හැම තැනම photo ගගහ හිටියට දැන් නම් හොද විදිහට ගන්න ටිකක් විතර තේරෙනවා... හෙන ගේමක් දීලා සල්ලි ටිකක් එකතුකරලා FUJIFILM එකක් ගත්තා... ඒත් ඒක DSLR එකක් නෙමෙයි... FUJIFILM FINEPIX S4900. මේකෙන් වැඩ කරනවා තව සල්ලි ටිකක් හොයාගන්නකන්.. මොහොම ස්තුතියි අයියේ දැනුම ලබා දුන්නාට...

Chamath Himahansa said...

aththma kiyanawanam mama megana dana gena hitiye naha bohoma isthuthi kapila obata

Chamath Himahansa said...

aththma kiyanawanam mama megana dana gena hitiye naha bohoma isthuthi kapila obata

Unknown said...

@chamath himahansa චමත්, ඔබේ ඔය අවංක කොමෙන්ටුවට බොහොම ස්තුතියි. honesty is the best policy.

ප්‍රියංක ‍පොටෝ said...

Ayyo hamadama enawa yanawa ko me kapila ayya.කපිල අයියා පින් සිදු වෙයි අපිව අතරමං කරන්න එපා.මම හැමදාම බලනවා අද නාතිවට හෙට පෝස්ට් එකක් බලන්න.ඒත් කෝ අනේ..........

ප්‍රියංක ‍පොටෝ said...

Ayyo hamadama enawa yanawa ko me kapila ayya.කපිල අයියා පින් සිදු වෙයි අපිව අතරමං කරන්න එපා.මම හැමදාම බලනවා අද නාතිවට හෙට පෝස්ට් එකක් බලන්න.ඒත් කෝ අනේ..........

ප්‍රියංක ‍පොටෝ said...

Ayyo hamadama enawa yanawa ko me kapila ayya.කපිල අයියා පින් සිදු වෙයි අපිව අතරමං කරන්න එපා.මම හැමදාම බලනවා අද නාතිවට හෙට පෝස්ට් එකක් බලන්න.ඒත් කෝ අනේ..........

dinesh said...

ඇත්තටම දැනන් හිටියෙනැ මේ දේ... ගොඩක් ස්තුතියි...
d5100එකේ මේ දේ කරගන්න පුලුවනිද?

Unknown said...

මගේ මතකයේ හැටියටනම් බැහැ.

Unknown said...

මගේ මතකයේ හැටියටනම් බැහැ.

Unknown said...

මගේ මතකයේ හැටියටනම් බැහැ.