Wednesday, July 2, 2014

අපිම Firmware update කරගනිමු.

     කමරාවේ firware update කරගත්තෙ නැතිනම් මේ වීඩියෝවෙන් ඔබටම කරගත හැකි විදිය මම විස්තර කරනවා. Nikon සහ Canon firmware සයිට් වලට යොමු පහතින් ඇති නිසා පහසුවෙන් ඔබට බාගත හැකි වේවි. Facebook පිටුවටත් Like එකක් දාන්න සහ ඔබගේ ප්‍රශ්න එතනදී කතා කරමු.

Nikon Firmware Update

http://goo.gl/aS95kc

Canon Firmware Update

http://goo.gl/QC7AZM

     ඔබගේ කොමෙන්ට්ස් මට ලොකු ධයිර්‍යයක්. කැමැත්ත අකමැත්ත ගැන දැනගන්න කැමතියි. ස්තුතියි.

7 comments:

ප්‍රියංක ‍පොටෝ said...

අප්පට හුඩු ආයෙත් හුග කාලෙකට පස්සේ නේ.හැමදාම එනවා.යනවා.බලනවා.දැනුම ගන්නවා.යනවා.ඒත් අලුත් දෙයක් නෑ.මට බ්ලොග් එකේ පෝස්ට් කට පාඩම් වෙලා තිබ්බේ.ඇත්තටම මම නොබලපු දවසක ඇවිත් තියෙන්නේ මේක.නියමයි! ඇත්තටම මම කවදාවත් අහපු නැති දෙයක් මේක නම්. ගොඩාක් වටිනවා.

Unknown said...

mcn japan tokyo wala used krpu camera ganna hoda kadayak mokakda mata ona nikon 80-200mm f2.8 lens ekak ganna

Unknown said...

@hishan kavinda Oya iine japan walada?

dinesh said...

Hoda wadak

chamara said...

d 90 update karanna barida

Unknown said...

@ruwan chamara Puluwani Ruwan :)

Thush said...

බොහොම ස්තුතියි කපිල