Thursday, January 8, 2015

Exposure(එක්ස්පෝෂර්) එක ඉගෙන ගනිමු.

     ඡායාරූපකරණයේදී අත්‍යවශ්‍යයෙන්ම සෑම දෙනාම දැනගත යුතු  මාතෘකාවක් වන exposure හෙවත් සෙන්සරය මතට වැටෙන ආලෝකය ගැන මෙම එපිසෝඩ් එකෙන් කතා කරනවා. මෙය සෑම කැමරාවකටම පොදු දෙයක් වේ.

Digital Photography - Exposure

ඔබේ අදහස්, යෝජනා මත ඉදිරියටත් කරන්න දෛර්‍යය ලැබෙන බව අමතක කරන්න එපා.

ස්තුතියි.

10 comments:

dinesh said...

Thanks godak...
thawat issarahata karagrna yanna.. api oyath ekka innawa..

Unknown said...

Godak sthuthiyi Dinesh.

Unknown said...

Godak sthuthiyi Dinesh.

dinesh said...

ගොඩක් ස්තුතියි අපි වගෙ ආදුනික කැමරා කරනයට ආස කරන අය වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් කරගෙන යන එක ගැන.....

Unknown said...

ස්තුතියි දිනේශ්, හැකි තරම් යාලුවන් එක්ක ෂෙයාර් කරගත්තොත් මට් ලොකු උදව්වක්. ස්තුතියි.

Unknown said...

oba meya saralawa idiripath karana akaraya ithama sith ganna sului.visesayenma obe nirahankarakmata mage sthtiya. meya api wage adunikayanta vishala udauwak.digatama meka idiripath karanna obata shakthiya .jayarupakaranaya gana kisiwak nodana siti mama me nisa godak dewal igena gaththa. obata jaya....!

Unknown said...

@ravindra dissa ගොඩක් ස්තුතියි රවීන්ද්‍ර. සන්තෝෂයි කොමෙන්ටුවට. අනෙක් යාළුවන් සමගත් බෙදාගන්න.

Unknown said...

iso අයග වැඩිකිරීමේදී හෝ අඩුකිරීමෙදී ඡායාරූපයකට සිදුවන දෙය exposure අයග වැඩිකිරීමේදී හෝ අඩුකිරීමෙදී සිදුවන දෙයට සමානද

Unknown said...

නැහැ සමීර. ඔයා exposure කියන එකෙන් අදහස් කරන්නේ exposure compensation එකනම්, එ්කයි iso එකයි දෙවිදියකට වැඩකරන්නේ. Iso එකෙන් සෙන්සරය අාලෝකයට වඩාත් සංවේදී කිරීමේ තාක්ෂණික ක්‍රියාවලියක් වෙන්නේ.Exposure compensation එකෙන් dynamic range එක අඩුවැඩි කිරීමක් වෙන්නේ. සමාවෙන්න මේ ඉංග්‍රීසි වචන වලට සිංහල අරුත් දන්නෙ නැහැ. Dynamic range එක ගැන එපිසෝඩ් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.

Unknown said...

හායි කප්පා...
ඔයාගෙ බ්ලොග් එක නියමයි. මන් ඔයාගේ බ්ලොග් එක මගේ SL photography Forum එකට එක් කරල ඔයාගේ ආටිකල් ඡායා රූප කරනය පිලිබද ලිපි කොටසට එකතු කලා. ගොඩක් වටිනවා ඔයාගේ වීඩියෝ එකතුව​. ඔයාගෙ අලුත් ලිපි අපේ Forum එකේ දාන්න පුලුවන්.
http://www.srilanka-photography.com/forum/