Tuesday, March 10, 2015

කැමරා සංසන්ධනය – Camera comparision

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්ණයක් කැමරා මොඩල් කිහිපයක් කියල ඒවයින් කොයි එකද හොඳ කියල. Camera comparision කරන්න හොඳ වෙබ් පිටුවක් තිබෙනවා. ඒ ගැන කියන්නයි මේ පෝස්ට් එක ලියන්නේ. වෙබ් පිටුව තමයි “snapsort.com”. point and shoot කැමරාවල සිට professional කැමරා දක්වා ලොකු database එකක් තිබෙනවා. පහත පිංතූරවල පරිදි අවශ්‍ය මොඩල යොදා සංසන්ධනය කරගන්න පුලුවනි. ලොකු විස්තරයක් ලැබෙන නිසා වෙනත් සංසන්ධනයක් අවශ්‍ය නැති තරම්. එකවිට කැමරා දෙකක් පමණයි සැසඳිය හැක්කේ.

පිටුවට යන්න මෙතන ක්ලික් කරන්න.

webshotsකැමරා මොඩල දෙක දාන්න

1ක්ෂණික සංසන්දනය

2දෙකේ ඇති වෙනස්කම්

3දෙකෙන් හොඳම කැමරාව

4මොඩල දෙකේ සමානකම්

5පෙනුම

හැමෝම සමඟ මෙම තොරතුරු බෙදාගන්න.

ස්තුතියි.

17 comments:

Unknown said...

Nikon D3300 එක හොදයිද? Made in, Thailand. Nikon D3300. thiland කැමරා හොදයිද ?

Unknown said...

@Suranga Rathnayaka ඔව් සුරංග, D3300 කැමරාව හොඳ එකක්. nikon low level කැමරා ඔක්කොම හදන්නේ Thailand තමයි. full frame කැමරා හදන්නේ ජපානේ.

Unknown said...

මගේ කැමරාව Nikon D 3200,මම පොඩි බබාලාගේ ෆොටෝස් ,party වගේ ඒවා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ .මම නිතර tour යනවා .මට 70-300mm lense එකක් ගන්න ආසයි .එහෙම නැතනම් 55-300mm ගන්නද .අනිත් ප්‍රශ්නය මම කරන්න ඉන්න වැඩේ කරන්න මගේ තියන 18-55mm lense එක ඇතිද.නැත්නම් 18-105mm lense එකක් ගන්න වෙයිද .

Unknown said...

@Chinthaka Jayawardana මෙහෙමයි, මෙම ලෙන්ස් තුනම එකම වගේ කොලිටි තියෙන එව්වා, ඔය වැඩේට හොඳටම ගැලපෙන්නේ 70-200mm f2.8 සහ 50mm f1.4 හෝ 1.8

Unknown said...

මට අලුතින් කැමරාවක් ගන්න ඕනේ. trip ගියාම , photography කරන්න. මොනවගේ කැමරාවක්ද මට සුදුසු වෙන්නේ ?

Unknown said...

Madushalika, ඉදිරියෙදි ඡායාරූපකරණය කරන්න කැමැත්තක් තියෙනවද?

Unknown said...

Madushalika, ඉදිරියෙදි ඡායාරූපකරණය කරන්න කැමැත්තක් තියෙනවද?

Unknown said...

මට අලුතෙන් කැමරා එකක් ගන්න ඕනේ. මම ගන්න ගියේ Nikon-D5500.නමුත් යාලුවෙක් මට කිව්වා D5 series එක ගන්න එපා එක professional නැ කියල. එයා මට ගන්න කිව්වේ D7-series කැමරා එකක්.මට දැන ගන්න පුලුවන්ද මේ කැමරා දෙකෙන් මොකක්ද ගන්න හොද කියලා.

Unknown said...

මට අලුතෙන් කැමරා එකක් ගන්න ඕනේ. මම ගන්න ගියේ Nikon-D5500.නමුත් යාලුවෙක් මට කිව්වා D5 series එක ගන්න එපා එක professional නැ කියල. එයා මට ගන්න කිව්වේ D7-series කැමරා එකක්. මට දැන ගන්න පුලුවන්ද මේ කැමරා දෙකෙන් මොකක්ද ගන්න හොද කියලා.

Unknown said...

මට අලුතෙන් කැමරා එකක් ගන්න ඕනේ. මම ගන්න ගියේ Nikon-D5500.නමුත් යාලුවෙක් මට කිව්වා D5 series එක ගන්න එපා එක professional නැ කියල. එයා මට ගන්න කිව්වේ D7-series කැමරා එකක්. මට දැන ගන්න පුලුවන්ද මේ කැමරා දෙකෙන් මොකක්ද ගන්න හොද කියලා.

Unknown said...

මට අලුතෙන් කැමරා එකක් ගන්න ඕනේ. මම ගන්න ගියේ Nikon-D5500.නමුත් යාලුවෙක් මට කිව්වා D5 series එක ගන්න එපා එක professional නැ කියල. එයා මට ගන්න කිව්වේ D7series කැමරා එකක්. මට දැන ගන්න පුලුවන්ද මේ කැමරා දෙකෙන් මොකක්ද ගන්න හොද කියලා.මම professionalකැමරා ශිල්පියෙක් නෙවේ. මම ගොඩක් ආසයි Photography වලට.

Unknown said...

යහඵවේ, D5 series professional නැහැ වගේම D7 series එකෙත් ප්‍රොෆෙෂනල් නොවන කැමරා තියෙනව. සාමාන්‍යයෙන් ප්‍ර්‍රෝ කැමරාවක්නම් ඔ්නි, ල‍ක්ෂ දෙකෙන් මෙහා නැති තරම්. D7000 pro කැමරාවක් නෙවේ, නමුත් D700 pro කැමරාවක්.

Unknown said...

බොහොම ස්තුතියි ඔබගේ පිළිතුරට. මට කියන්න පුලුවන්ද D7000 එකයි D5500 එකෙන් මොකක්ද හොඳ කියලා. මම professionalකැමරා ශිල්පියෙක් නම් නෙවේ.

Unknown said...

Mama D7000, D5500 dekama use karala thiyenawa. D7000 eka 5500 ekata wada advanced. Namuth video waladi 5500 eken Full HD 30fps walin record karanna puluwani. 7000 eke 24fps thiyenne. Photos ganna nam D7000 eka 5500 ekata wada hondai

Unknown said...

Thank you very much... Mr.kapila oya D7000 eka gana review ekak kala neda? eke video eka weda karanne na. a video eka thiyenawanam post karanna puluwanda?

Unknown said...

Mama nikon d5300 cam ekak ganna balaporoththuwa innawa entry level ekata eka hondaida....

Unknown said...

Mama nikon d5300 cam ekak ganna balaporoththuwa innawa entry level ekata eka hondaida....