Monday, March 21, 2011

මෑතකදී ගත්තු පින්තූර කිහිපයක් පොරොන්දු වූ පරිදි episode 2 එකට දැම්මා.

Digital Photography in Sinhala
පින්තූර ගන්න යන්න තියෙන කාලය ටිකක් අඩු වුනත්, මෑතකදී ගත්තු පින්තූර කිහිපයකින් episode 2 එක කලා. episode 1 එක සඳහා ඔබෙන් ලැබුණු ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි. මෙහි macro පින්තූර අඩංගු නැත්තේ macro photography සඳහා අවශ්‍යම වන super macro lens එකක් හෝ extension tubes තවම මගේ ළඟ නැති නිසයි.
ඔබේ කොමෙන්ට්ස් මට ලොකු ධෛර්යයක්. ස්තුතියි.

1 comments:

සුමින්ද said...

කපිල,
comment එකක් දාන්න පරක්කු වුනා.
මේ පින්තූර ටික video clip එකක නොදා, වෙන වෙනම images විදියට බ්ලොග් එකට දැම්මනම් මීට වඩා ගොඩක් හොඳයි කියල හිතෙනවා. (පින්තූර ටික වඩා පැහැදිලිව බලාගන්න තිබුනා) පුළුවන්නම් එහෙම දාන්න.

ඊළඟ episode එක කවද්ද දාන්නෙ?