Pages

Sunday, March 27, 2011

Digital Photography in Sinhala-Episode 03

Episode 03-Lenses and info.

සුමින්දගෙන් ලැබුණු ප්‍රශ්නයට පිළිතුරක් ලෙස episode 03 එක කළා. camera body එකක් මිලදී ගැනීමේදී මෙම episode එකේ දක්වා ඇති අගයන් ගේ කිසිදු අදාලත්වයක් නැහැ. මෙම episode එකේ අන්තර්ගතය ලෙන්ස් එකක් මිලදී ගැනීමේදී දැනගතයුතු හා සැලකිය යුතු කරනා පමණි. ඔබගේ ප්‍රතිචාරයත් දක්වන්න අමතක කරන්න එපා කියනවා. episode 04 සමඟ ඔබෙන් ලැබුණු තවත් ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන්න. aperture ඒක ගැන වෙනම episode එකක්ද ඉක්මනින් දාන්නම්.

ස්තුතියි.

6 comments:

ItalyDilan said...

ගොඩක් ස්තූති,,,මට ආසාවක් තියනවා,කැමරාවක් ගන්න ආධුනිකයෙක් විදිහට මොනවගේ කැමරාවක්ද මම මිලදී ගත යුත්තේ..

ItalyDilan said...

කමෙන්ට් කිරීම පහසු කිරීමට Word verification අයින් කලොත් ගොඩ

Kappa said...

Word verification has been removed, can you still see it?

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගොඩක් හොඳ වැඩක් එලකිරි..!!1

Kappa said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවස්තුතියි දිල්නුවන්

Kappa said...

@ItalyDilanDSLR ගැන දැනුමක් නැතිනම්, හදිසි වෙන්න එපා කැමරාවක් ගන්න. මුලින්ම camera ගැන study කරන්න. ඊට පසුව ඔබටම තේරේවි මොකක්ද ඔබට හොඳ කැමරාව.