සුමින්දගෙන් ලැබුණු ප්රශ්නයට පිළිතුරක් ලෙස episode 03 එක කළා. camera body එකක් මිලදී ගැනීමේදී මෙම episode එකේ දක්වා ඇති අගයන් ගේ කිසිදු අදාලත්වයක් නැහැ. මෙම episode එකේ අන්තර්ගතය ලෙන්ස් එකක් මිලදී ගැනීමේදී දැනගතයුතු හා සැලකිය යුතු කරනා පමණි. ඔබගේ ප්රතිචාරයත් දක්වන්න අමතක කරන්න එපා කියනවා. episode 04 සමඟ ඔබෙන් ලැබුණු තවත් ප්රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන්න. aperture ඒක ගැන වෙනම episode එකක්ද ඉක්මනින් දාන්නම්.
ස්තුතියි.
19 comments:
ගොඩක් ස්තූති,,,මට ආසාවක් තියනවා,කැමරාවක් ගන්න ආධුනිකයෙක් විදිහට මොනවගේ කැමරාවක්ද මම මිලදී ගත යුත්තේ..
කමෙන්ට් කිරීම පහසු කිරීමට Word verification අයින් කලොත් ගොඩ
Word verification has been removed, can you still see it?
ගොඩක් හොඳ වැඩක් එලකිරි..!!1
@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවස්තුතියි දිල්නුවන්
@ItalyDilanDSLR ගැන දැනුමක් නැතිනම්, හදිසි වෙන්න එපා කැමරාවක් ගන්න. මුලින්ම camera ගැන study කරන්න. ඊට පසුව ඔබටම තේරේවි මොකක්ද ඔබට හොඳ කැමරාව.
i want learn about digital camera photographing (sony DSC H-100
@kosala randeniya I'd like to do a review of the particular model, but i have no a one to try. sorry dear!
thanks.. and this is great.
ගොඩක් උදව්වක් උනා.ගොඩක් ස්තුති.ඉදිරියටත් මේ වගේ දැනුම බෙදාදීමක් බලාපොරොත්තු වෙනවා
ඇත්තටම ගොඩක් වටිනවා. අයියා මම කැමතියි දැන ගන්න kit lence කියන්නේ මොකක්ද කියලා ?
@namal jayawardna මල්ලි, kit lens කියන්නෙ බජට් ලෙන්ස් වලට. මිලෙන් අඩු, කොලිටි එකෙන් pro තරම් නොමැති සහ ලොකු focul length එකක් තියෙන (18-200, 18-300) වගේ ලෙන්ස් වලට. නමුත් මෑත කාලෙදි kit lens වල සෑහෙන්න හොඳ කොලිටි එකක් තියෙනවා.
nice work.
@kudaraka kodisingheThanks Kudaraka :)
background eka blur karanna hoda lens ekak kiyanawada ..50mm f1.4 ekak thenawa eeth dura focus wenne nee
Nikon D800 body akata (nikon AF-S 35 mm DX) lens aka dala 4to gahaddi (Vignette) akak 4to ake kon 4n anawa..FX Mode waladi.. Setting wala Image area DX dapuwama Vignette aka lawata anawa... mehema anne DX lens akak nisada? neththam Setting wala Prashnayakda?
FX body එකකට DX ලෙන්ස් එකක් දැම්මම vignette එනවාමයි. Setting වල ප්රශ්ණයක් නෙවේ. Lens hood එකත් හේතුවක් වෙන්න පුලුවන්. එ්ක නැතුව ටෙස්ට් කරල බලන්න.
FX body එකකට DX ලෙන්ස් එකක් දැම්මම vignette එනවාමයි. Setting වල ප්රශ්ණයක් නෙවේ. Lens hood එකත් හේතුවක් වෙන්න පුලුවන්. එ්ක නැතුව ටෙස්ට් කරල බලන්න.
nice.mm thama photograpy pilibada igana gannawa
Post a Comment