Sunday, March 27, 2011

Digital Photography in Sinhala-Episode 03

Episode 03-Lenses and info.

සුමින්දගෙන් ලැබුණු ප්‍රශ්නයට පිළිතුරක් ලෙස episode 03 එක කළා. camera body එකක් මිලදී ගැනීමේදී මෙම episode එකේ දක්වා ඇති අගයන් ගේ කිසිදු අදාලත්වයක් නැහැ. මෙම episode එකේ අන්තර්ගතය ලෙන්ස් එකක් මිලදී ගැනීමේදී දැනගතයුතු හා සැලකිය යුතු කරනා පමණි. ඔබගේ ප්‍රතිචාරයත් දක්වන්න අමතක කරන්න එපා කියනවා. episode 04 සමඟ ඔබෙන් ලැබුණු තවත් ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වන්න. aperture ඒක ගැන වෙනම episode එකක්ද ඉක්මනින් දාන්නම්.

ස්තුතියි.

19 comments:

ItalyDilan said...

ගොඩක් ස්තූති,,,මට ආසාවක් තියනවා,කැමරාවක් ගන්න ආධුනිකයෙක් විදිහට මොනවගේ කැමරාවක්ද මම මිලදී ගත යුත්තේ..

ItalyDilan said...

කමෙන්ට් කිරීම පහසු කිරීමට Word verification අයින් කලොත් ගොඩ

Unknown said...

Word verification has been removed, can you still see it?

Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොව said...

ගොඩක් හොඳ වැඩක් එලකිරි..!!1

Unknown said...

@Dilnuwan දිල්නුවන්ගේ බ්ලොග් ලොවස්තුතියි දිල්නුවන්

Unknown said...

@ItalyDilanDSLR ගැන දැනුමක් නැතිනම්, හදිසි වෙන්න එපා කැමරාවක් ගන්න. මුලින්ම camera ගැන study කරන්න. ඊට පසුව ඔබටම තේරේවි මොකක්ද ඔබට හොඳ කැමරාව.

Unknown said...

i want learn about digital camera photographing (sony DSC H-100

Unknown said...

@kosala randeniya I'd like to do a review of the particular model, but i have no a one to try. sorry dear!

all u need said...

thanks.. and this is great.

Unknown said...

ගොඩක් උදව්වක් උනා.ගොඩක් ස්තුති.ඉදිරියටත් මේ වගේ දැනුම බෙදාදීමක් බලාපොරොත්තු වෙනවා

Unknown said...

ඇත්තටම ගොඩක් වටිනවා. අයියා මම කැමතියි දැන ගන්න kit lence කියන්නේ මොකක්ද කියලා ?

Unknown said...

@namal jayawardna මල්ලි, kit lens කියන්නෙ බජට් ලෙන්ස් වලට. මිලෙන් අඩු, කොලිටි එකෙන් pro තරම් නොමැති සහ ලොකු focul length එකක් තියෙන (18-200, 18-300) වගේ ලෙන්ස් වලට. නමුත් මෑත කාලෙදි kit lens වල සෑහෙන්න හොඳ කොලිටි එකක් තියෙනවා.

Unknown said...

nice work.

Unknown said...

@kudaraka kodisingheThanks Kudaraka :)

Sha said...

background eka blur karanna hoda lens ekak kiyanawada ..50mm f1.4 ekak thenawa eeth dura focus wenne nee

Unknown said...

Nikon D800 body akata (nikon AF-S 35 mm DX) lens aka dala 4to gahaddi (Vignette) akak 4to ake kon 4n anawa..FX Mode waladi.. Setting wala Image area DX dapuwama Vignette aka lawata anawa... mehema anne DX lens akak nisada? neththam Setting wala Prashnayakda?

Unknown said...

FX body එකකට DX ලෙන්ස් එකක් දැම්මම vignette එනවාමයි. Setting වල ප්‍රශ්ණයක් නෙවේ. Lens hood එකත් හේතුවක් වෙන්න පුලුවන්. එ්ක නැතුව ටෙස්ට් කරල බලන්න.

Unknown said...

FX body එකකට DX ලෙන්ස් එකක් දැම්මම vignette එනවාමයි. Setting වල ප්‍රශ්ණයක් නෙවේ. Lens hood එකත් හේතුවක් වෙන්න පුලුවන්. එ්ක නැතුව ටෙස්ට් කරල බලන්න.

Unknown said...

nice.mm thama photograpy pilibada igana gannawa