Monday, May 2, 2011

Photography-අලුතින් ඩිජිටල් කැමරාවක් මිලදී ගනිමු-Episode 04

     ආයුබෝවන් කියනවා හැමදෙනාටම. කාලෙකින් පොඩි නිවාඩුවක් ලැබුන නිසා 4 වෙනි episode එක කරන්න පුළුවන් උනා. ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් අලුතින් කැමරාවක් මිලදී ගන්නේ කොහොමද කියන එක. ඊට සුළු උදව්වක් වශයෙන් මෙම episode එක කළා.
How To Buy a Digital Camera
ඔබගේ කොමෙන්ට්ස්, ගුණ දොස් හැමදෙයක්ම සාදරයෙන් පිළිගනිමු. ස්තුතියි.

16 comments:

ItalyDilan said...

ගොඩක් ස්තූතී ලිපියට,,ඔහොම යමු ඉස්සරහට ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගේ ලිපි වලින්

Unknown said...

@ItalyDilanගොඩක් ස්තුතියි. වෙලාව ලැබෙන විධියට අළුත් එපිසෝඩ් දාන්නම්ග

kumaraya said...

හුඟක් හොඳයි .. ඒත් සමහර දේවල් තව ටිකක් විස්තර කළොත් හොඳයි නේද ...?
[සූම් කරන ක්‍රම/ මෙග පික්සල් ප්‍රමාණය ආදිය ]

සුමින්ද said...

මේ පාර වීඩියෝවට නම් ගොඩක් මහන්සි වෙලා තියෙන බව පේනවා. සුපුරුදු පරිදි ගොඩක් ස්තුතියි කියන ගමන්ම, මෙන්න මේ කාරණාව ගැනත් ඉදිරියේදී පොඩි පැහැදිලි කිරිමක් කරන්න.
සාමාන්‍යයෙන් කැමරාවක් කාලයක් පාවිච්චි කරනතොට මතුවෙන පොදු දෝෂ මොනවාද? ඒ ඒ වර්ගවලට (DSLR, Hybrid, fullsize ... etc) ආවේනික දෝෂ තිබෙනවාද? මේවාට තිබෙන විසඳුම් මොනවාද? (කොටස් අළුතින් යෙදීම හෝ අළුත්වැඩියා කිරීම හෝ...)සහ මෙවැනි දෝෂ සම්බන්ධයෙන් නිෂ්පාදකයාගේ වගකීම කොහොමද? මං හිතන්නෙ කපිලට මම අහන දේ පැහැදිලි ඇති....

Unknown said...
This comment has been removed by the author.
Unknown said...

@සුමින්දහරි සුමින්ද ඒ ගැනත් episode එකක් කරන්නම්. ස්තුතියි comment එකට. සැහෙන්න මහන්සි උනේ design එකටයි. මොකද මම adobe premiere වලට ආධුනිකයි.

Unknown said...

@kumarayaස්තුතියි "Kumaraya". වෙලාව ලැබෙන විදියට episodes කරන්නම්.

Dulan said...

cybershot ගැනත් ටිකක් කියනවාද

raacsl said...

good... !

Umal Anuraga said...

ගොඩක් දේවල් ඉගෙන ගත්තා

Unknown said...

@D Edu Center Cybershot කැමරා ඉතා හොඳ, මිලේ හැටියට වටිනා, ලෙහෙසියෙන් අතේ ගෙන යා හැකි, විශේෂ අවස්ථා ක්ෂණිකවම පින්තුරයට ගන්න පුළුවන්, කුඩා සෙන්සරයක් තියෙන එදිනෙදා ජීවිතේට වටිනා එකක් කියල කියන්න පුළුවනි. ස්තුතියි.

Unknown said...

@Umal Anuraga කිසිදු ආර්ථික ලාභයක් නොලබා කාලය කැප කලේ කෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියල හිතලයි. ස්තුතියි කොමෙන්ට් එකට.

අකිල said...

ගොඩක් ස්තුතියි යාළුවා.
උබේ මේ වෑයම අපි වගේ අලුත් එවුන්ට ගොඩක් ප්‍රයෝජනවත්.

අකිල said...

ගොඩක් ස්තුතියි යාළුවා.
උබේ මේ වෑයම අපි වගේ අලුත් එවුන්ට ගොඩක් ප්‍රයෝජනවත්.

dinesh said...

ගොඩක් ස්තුතියි...෴

Unknown said...

අපි වගේ අයට මෙක ගොඩක් වැදගත් කපිල අයියේ... ස්තුතියි..