Sunday, January 2, 2011

ඔබේ computer එකට memory upgrade එකක් අවශ්‍යද?

     එහෙනම් හරියටම ගැලපෙන memory upgrade එක බලාගන්න හොඳ website එකක් ගැන කියන්නයි මේ හදන්නේ. website එක තමයි crucial.com. මේ site එකට ගිහින් අදියර 3කින් ඔබට බලාගන්න පුළුවනි කුමන ප්‍රමාණයේ memory upgrade එකක්ද අවශ්‍යය කියල. මෙම website එකට ගොස්,
Step 1 එකට නිෂ්පාදකයාගේ නමත්,
Step 2 එකට කුමන නිෂ්පාදනයදත්,
Step 3 එකට මොඩලයත් යොදා FIND IT click කිරීමෙන් මෙය සිදුකර හත හැකියි. මෙය ඔබට‍ ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසයි බ්ලොගයට දැම්මේ.
     comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

1 comments:

Rajitha Abeysinghe said...

මුන් හැබැයි අපිට ආදරේට නෙමේ මෙමරිය චෙක් කරන්නේ.උන්ගෙ බඩු විකුනගන්න.අපි ගහයිද උන්ගෙ බඩු. :D පෝස්ට් එක හොදයි.මරු