Monday, March 7, 2011

Subtitles වෙන වෙනම Download කරන්න ඕනි නැහැ.

 

OpenSubtitles-MKV-Player-4.4-Portable   

    අද මම කියන්න යන්නේ නියම media player එකක් ගැන. මේකේ නම Open Subtitles Player. අපිට අවශ්‍ය කරන movie එක play කරන ගමන් menu එකෙන් කියන්න පුළුවනි Subtitles එකත් download කරලා පෙන්නන්න කියල. ඉතින් වෙනම subtitles බාගෙන open කරන්න ඕනි නැහැ.

     පහතින් පෙන්නා ඇති පරිදි තේරුවා නම්, ඔක්කොම  හරි.

image

එහෙනම් මෙතනින් බාගන්න

DOWNLOAD

     ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. comment එකක් දාන්න හෝ feedback එකක් දෙන්න අමතක කරන්නත් එපා කියල ඉල්ලනවා. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

12 comments:

today said...

onna mama banava thanks
Arandara

පන්සල් හංදිය said...

වින්ඩෝස් සෙවන් වලට වැඩ නැහැ නේද?

සුමින්ද said...

කපිල,
අර කැමරා ගැන ලිපිය පලවෙන්න තව කල් යාවිද?

Gayan said...

onna apith banawa ayya.

Gayan said...
This comment has been removed by the author.
Unknown said...

Gayan: good luck

Unknown said...

Kalhara:mama test kale win7 ekka. It works fine.

Unknown said...

Arandara:good luck

Unknown said...

Suminda:mama kiyapu widiyata masayakata kittu wenawa neda.mama hithuwe lipiyak liyanna mulinma. Eth pasuwa mama kalpana kala video ekak hadanna.ithin me sathiyema mama adobe premeire study kala e video eka wenuwenma. Ikmaninma video post eka upload karanawa.uparima thawa sathi dekak denna. Thanks.

සුමින්ද said...

හරි කපිල, බො‍හොම ස්තුතියි, ඒ ගැන උනන්දු වෙනවට...

අදුරෙන් එලියට said...

meken banna puluwan mona wage bashawalda?english,french

thawa sub tika ganata enawada.hoyanna giyamanam epaa wenawa.

Unknown said...

අඳුරෙන් එළියට: මේකෙන් බාන්න පුළුවන් language මොනවාද කියල තෝරාගන්න පුළුවනි settings->Subtitles servers තෝරගත්තනම්. කැමති language එක සිලෙක්ට් කරලා ඉහත පින්තුරයේ විදියට subtitles බාන්න කිව්වනම් හරි.